Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (1999) [S01 : E04] |with Sinhala Subtitles |තවත් ආදරයක පටන් ගැන්මද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell TV1

ඔන්න එහෙනම් ඔයාලා බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා. පහුගිය කොටසදි උන දේ මතකයිනේ. ඉසබෙල් නිසා මරීයා යන්තම් ෂෙරිෆ්ගෙන් බේරුණා. ඉතින් මේ රොස්වෙල් වලට තවත් දවසක්. මේ කොටසදි ලිස්ගේ ආච්චි අම්මා එයාලගේ ගෙදරට එනවා. ඇය ග්‍රන්ථ කතුවරියක්. ඉතින් ඔහොම ඇවිත් ඉද්දි හදිසියේම ආච්චිව අසනීප වෙලා ඉස්පිරිතාලෙට එක්කන් යනවා.

ඔයාලා දන්නවනේ ලිස්ලට අවන්හලක් තියෙනවා ක්‍රෑෂ් ඩවුන් කියලා. ඉතින් මේ අවන්හලේ ලිස්ගේ හොදම යාලුවා මරීයාත් වැඩ කරනවනේ. ඒත් තනියම තමයි මේ වැඩේ එයාට කරන්න වෙන්නේ. ඒ නිසා ඒකට නොසිතූ කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා. එයත් ඉතින් බෑ කියලා උදව් කරනවා. මේ අතර ලිස්ගේ පෙම්වතා කයිල්ගේ යාලුවන්ගෙන් මැක්ස්ට කරදරයකුත් වෙනවා. ඉතින් මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය..!!!!!!

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>