Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Time Renegades (2016) with Sinhala Subtitles |කාලයක බැඳියාව. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද යාළුවනේ….

කොහොමද යාළුවනේ ඔන්න මම ආයෙමත් ආවා. මම මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ අලුත්ම අලුත් කතාවක්. ඒක පළමු වර ප්‍රදර්ශණය වෙලා තියෙන්නේ 2016 අප්‍රේල් 13 වෙනිදා. මිනිත්තු 107ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ අවිනිශ්චිත/ත්‍රාසජනක/ මනඃකල්පිත (Suspense-Thriller / Fantasy) ගනයට. ඇමරිකානු ඩොලර් මිලියන 3.94ක ආදායම් වාර්තා තබා ඇති මේ චිත්‍රපටිය ඔබත් රසවිදියි කියල මම හිතනවා.

එහෙනම් දැන් අපි කතාව ගැන බලමු.

මේ කතාව දිවෙන්නේ අතීතයත් අනාගතයත් සම්බන්ධ වෙන හීනයක් හරහා. 1983 ජීවත් වෙන ගුරුවරයෙකුත් 2015 ජීවත්වෙන රහස් පරීක්ෂකයෙකුත් තම තමන්ගෙ දෛනික ජීවිත හීන වලින් දකිනවා. මුලින් මුලින් මේ ගැන තේරුම් ගන්න අපහසු වුනත් කල් ගතවෙද්දි මේ අය තේරුම් ගන්නවා මේ සිදුවීම් ඇත්තටම සිද්දවෙන බවත් ඒ සිදුවීම් අතර භයානක දේවල් සිද්දවී තිබෙන බවත්. එසේ සිදුවුන අභිරහස් මිනීමැරුම් දාමයක් විසඳීම තමයි මේ කතාවෙදි සිද්ධවෙන්නේ. අතීතයෙ සිදුවුන දේවල් වලක්වන එකෙන් අනාගතයට වෙන බලපෑම කොහොම වෙයිද කතාව බලලම දැනගමු නේද…

 

Time Renegades (2016) on IMDb

 

 

Time.Renegades.2015.HDRip.480p

උපසිරසි ගොනුවේ ඉහත සඳහන් උපසිරැසිය අඩංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>