Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sleepy Hollow [S03 : E12] With Sinhala Subtitles |ගොහුල්ස් සහ මිල්ස් පියා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Sleepy Hollow S3P2

ඔන්න ඉතින් මම ඊළග කොටසත් ගෙනවා.ඉතින් මම කිව්වා වගේ කතාව දැන් ටිකක් හොද වෙමින් එන්නේ  ඉතින් මේ තමා ස්ලපි හොලොව් තුන්වන කතා මලාවේ දොළොස් වෙනි  කොටස…

ඔන්න ඉතින් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරනවනම්..මේකෙදි ජෙනීට මල්ස් පියා ඒ කියන්නේ එයාලව පොඩි කාලේ තනිකරලා ගිය තාත්තාව හම්බෙනවා එවගේම අපේ පැනල ගිය ඩයල් එක නෙවින්ස් ඉතින් මේ මනහත් මේ සැරේ ලොකු  ගේමක්  දෙනවා  කෙටියෙන්ම කිව්වොත් මිනිහට කුරුමිණියෙක් හරහා  ලොකු දෙයක් කරන්න පුලුවන් වෙනවා…අද කතාව ඉවරවෙන්න ලොකු කුතුහලයක් ඉතුරු කරලා.

ඉතින් කතාව බලන්න ඔයාලට බාරයි… ඉතින් ඊළග කොටසින් නැවතත් හමු වෙමු.

ඔබට ජය

Sleepy Hollow (2015) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the tv show.

 

Sleepy Hollow S03E12 HDTV x264-KILLERS[ettv]

මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>