Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Batman [S01 : E05] with Sinhala Subtitles |මිස්ටර් ෆ්‍රීස් ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්.

කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා. බැට්මෑන් ලුහු බඳිද්දි මෙයාව ගිහිල්ලා වැටෙන්නෙ Cryonics ලැබ් එකකට. Cryonics කියන්නෙ ශීත කිරීම මගින් ජීවීන්ව නොමැරී ගොඩක් කල් තියාගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයකට. එතනදි මොකක්ද වෙන්නෙ? බැට්මෑන් කොහොමද අලුත් සතුරා එක්ක හැප්පෙන්නෙ? බලලම ඉමු නේද එහෙනම්? එහෙනම් යාළුවනේ හය වෙනි එපිය අරන් එනකන් හැමෝටම ජය..!

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                                     All Episodes                                     Next Episode


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>