Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Bates Motel [S04 : E09] with Sinhala Subtitles |සදහටම… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Bates Motel S4-2

කොහොමද යාළුවනේ.. මුලින්ම කියන්න ඕනි, මේ කතාමාලාවේ පස්වැනි සීසන් එක ලබන අවුරුද්දේ එනවා කියලා නිෂ්පාදකයෝ දැනුම් දීලා තියෙනවා. අනිත් සීසන් ආව විදිහට බැලුවම නම්, මාර්තු විතර එයි කියලා හිතෙන්නේ. මොකද අනිත් ඒවාත් හැම අවුරුද්දෙම මාර්තු මාසේ ඉඳන්, මැයි මාසේ දක්වා තමයි විකාශනය වෙලා තියෙන්නේ…

ඉතින් දැන් ඉන්නේ ඉක්මනින්ම වියරු වැටෙන ජාතියේ නෝමන් කෙනෙක් කියලා දන්නවනේ, කලින් කොටස් බලපු අය. ඒත් නෝමාට නම් එයා හැමදාම හොඳ පුතා. ෂෙරිෆ් රොමේරෝ මේ නිසා ඩිලන්ගෙන් උදව් ඉල්ලනවා, නෝමන් කාටහරි අනතුරක් කරන්න කලින් එයාව මානසික රෝහලට ගෙනිහින් දාන්න. ඒ වගේම ඩිලනුත් සැකෙන් ඉන්නේ, එමාගේ අම්මට නවාතැන්පොළේදි මොනවහරි වුනාද කියලා. කතාවේ අවසානේ ගැන කියන්න දෙයක් නෑ, ඔයාලා හිතුවේ නැති දෙයක් සිද්ධ වෙයි. ඩවුන්ලෝඩ් දාන ගමන් කමෙන්ට් එකක් දාන්නත් මිනිත්තුවක් වැය කරන්න කියලා ඉල්ලන ගමන්, මම අවසාන කොටස ගේන්න යනවා. ජය වේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bates.Motel.S04E09.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>