Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

And Then There Were None [E03] with Sinhala Subtitles |දැං ඉතිරිව නැත කිසිවෙක්… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

And Then There Were None MiTV-2015

මේ දෙන්න යන්නේ ඇන්ඩ් දෙන් දෙයාර් ව’ර් නන් කියන කෙටි ටෙලි නාට්‍ය මාලාවේ අන්තිම කොටස. මේක මං සබ් කරපු මුල්ම සීරිස් එක. මේක මට භාර දුන්න හසන්ත සහෝදරයටයි, සමීර කරුනාරත්න සහෝදරයටයි විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕන. ඒ වගේම තමයි බයිස්කෝප් අඩවියේ අනිකුත් සාමාජිකයින්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන.

හොඳයි එහෙනම් පහු ගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. කොටස පටන් ගනිද්දිම අපේ අමුත්තන් ටික දූපතෙන් පිට වෙලා යන්න හිතාගෙන හිටියත් එහෙම කරන්න උනේ නෑ. ඒ වගේම තමයි ඕවන්ස් දෙපල කියන්නේ ඇත්තටම කවුද කියලා හොයා ගත්තා. හැබැයි ඉතින් හොයා ගත්තා කිවුවේ, ඕවන්ස්ලා කියලා කෙනෙක් නෑ කියලා තමයි හොයා ගත්තේ. එහෙනම් කවුද ඉතින් මේ අයට දූපතට එන්න කියලා ආරාධනා කරේ? වෙන කවුද ඉතින් මිනීමරුවා මිසක්. හැබැයි ඉතින් කවුරු කවුරු ගැන සැක තිබුනත් හරියටම මිනීමරුවා කවුද කියලා කාටවත් හොයා ගන්න බැරි උනා. තව, මේ අය තේරුම් ගත්තා අර කවියේ තියෙන පිලිවෙලට හා ඒ විදියටම තමයි මිනී මරන්නේ කියලා. ඒ විදියට තව කීප දෙනෙක්ටම අවසන් ගමන් යන්නත් උනා. ක්ලෙතොර්න් මෙනවියයි ලොම්බාඩ් අතරයි පොඩි ටිං ටිං එකක් වෙනවා වගේ නේ 😀😀😀

මේ ඉතින් අවසාන කොටස නේ. මං මොනවත්ම කියන්න යන්නේ නැහැ. ඔයාලම බලන්න. මුල ඉඳලම බලන්න. මිනීමරුවා කවුද කියලා දැන ගන්න ඕනකමටම එපියේ අවසාන ටික මුලින් බලන්න යන්න එපා ඉතින්.

එහෙනම් නව නිර්මාණයකින් නැවත හමු වෙමු…. ජය වේවා!!

And Then There Were None (TV Mini-Series 2015) on IMDb

 

 

185 MB (720p.HDTV.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

4E330CA028E97D7ECEA95A5A6155053741108DF0

271 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

98119D13F8CB0F25FD0CAD3D8AC0DA693C922E21
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                 All Episodes


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>