Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Keeping Room (2014) with Sinhala Subtitles |දිරිය කතුන්…. [සිංහල උපසිරැසි...

ඇමරිකානු ඉතිහාසයේ බොහොම දුක්බර කාලයක් තුල වුන අප්‍රසන්න සිදුවීම් දාමයක් අලලා තමයි මේ ගෙන්න හදන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. 1861 එක්සත් ජනපදය හා ඒකාබද්ධ ජනපදය ලෙස ඇමරිකාව දෙකට බෙදිලා ආරම්භ වුන මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Limitless (2015) [S01:E13] with Sinhala Subtitles |මිනීමැරුම්, බදාගැනීම්…...

ඔන්න එහෙනම් අද Limitless කතාමාලාවෙ 13 වැනි කොටස ගෙනාව. අදනම් ගොඩක්ම ප්‍රමාදයි. මුලින්ම ප්‍රමාදයට සමාව ඉල්ලනව. අපේ පුද්ගලික ජීවිතය පැත්තක දාල උපසිරැසි කරන්නත් බෑනෙ. අද කොටස ටිකක් රේටින් අඩු කොටසක් 6.7...

View Article


Image may be NSFW.
Clik here to view.

The 100 [S03 : E01] with Sinhala Subtitles |මරණයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මම මුලින්ම දුන්න, ඔයාල හැමෝම බොහොම ආදරයෙන් වැළඳගත්ත, ඛේදවාචකයකින් පසු ලෝකයක් ගැන කියවෙච්ච Revolution කතා මාලාවෙන් පස්සෙ තවත් එවැනිම ලෝකයක් ගැන කියවෙච්ච මේ කතාමාලාවේ තුන් වෙනි අදියරේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Arrow [S04 : E10] with Sinhala Subtitles |ලේ ණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අර ස්ටාර්ලින් මුහුදු බොක්ක පිරිසිදු කරන්න නගරයේ හැමෝම ඔලිගේ කිමට කැමති වෙලා ආවා. ඒත කවුරුවත් නොහිතපු විදියට එතනට ඩ්‍රෝන් යානයක් ඇවිත් හැමෝටම පහර දුන්නා. පේන විදියට මේකත් ඩාර්ක්ගේ වැඩක් වගේ....

View Article

Image may be NSFW.
Clik here to view.

Thanga magan (2015) with Sinhala Subtitles |කළු සල්ලි…. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි කරුවන්ට විශේෂිත වු දවසක් වගේම වෙබ් අඩවියටත් විශේෂ දවසක් වනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉතින් අද දවල් වගේ වෙද්දී ඔයාල හැමෝටම දැනගන්න පුළුවන්....

View Article


Image may be NSFW.
Clik here to view.

And Then There Were None [E02] with Sinhala Subtitles |කවුද මේ ඕවන්ස්ලා???...

පහු ගිය කොටසෙන් අපිට දැක්කා ජීවිතේට එකිනෙකාව දැකලවත් නැති අමුත්තන් දස දෙනෙක්ට ආරාධනා ලැබෙනවා දූපතක තියෙන ගෙදරක සති අන්තය ගත කරන්න එන්න කියලා. ආරාධනා කරන්නේ ඕවන් කියලා දෙපලක්. අපේ අමුත්තන් පිරිස රෑ...

View Article

Image may be NSFW.
Clik here to view.

Marvels Agent Carter [S02 : E01] with Sinhala Subititle |විලේ මිදුණු කාන්තාව…...

ඉතින් කොහොමද යාළුවනේ…  ඔන්න එහෙනම් මම ඒජන්ට් කාටර්  කතා මාලාවේ දෙවන වෙළුමේ පළවෙනි කතාව අරගෙන ඔයාලා හමුවෙන්න ආවා.. මේකේ මුල් කොටස් ටිකේ උපසිරැසි දුන්නේ වගේම මේ දෙවෙනි කොටස බාරගෙන තිබුනෙත් යශෝධ සහෝ. ඒත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Batman: Bad Blood (2016) with Sinhala Subtitle|බැට්මෑන්ගේ අවසානය?? [සිංහල...

මේ අවුරුද්දට හා හා පුරා කියලා කරන පලවෙනි ෆිලුම මේක. ඒකත් DC Comics වල ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් කොහොමත් ඇනිමේෂන් වලට ආසයිනේ. ඒත් ඉතින් මේක කරන අතරේ පොඩි පොඩි ප්‍රශ්න නිසා ප්‍රමාද වුණා. මොකද මේක කරන...

View Article


Image may be NSFW.
Clik here to view.

Marvels Agent Carter [S02 : E02] with Sinhala Subititles |අන්ධ දර්ශනය… [සිංහල...

ඔන්න මම වැඩිය පරක්කු වෙන්නේ නැතිව දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් ලොකු කතාවක් කිවුවනේ. එනිසා වැඩි දේවල් නැතිවම අපි කතාව පැත්තට හැරෙමු  නේද? කලින් කොටසේදී ජැක් තොම්සන් ඇතුළු පිරිස ඩොරති නැත්නම්...

View Article


Image may be NSFW.
Clik here to view.

Black Mass (2015) With sinhala subtitles|එෆ්.බී.අයි එක සහ අපරාධකරුවෙකු අතර...

1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ...

View Article

Image may be NSFW.
Clik here to view.

Heroes Reborn (2015) [S01 : E13] with Sinhala Subtitles |ලෝකයේ අවසානය. [සිංහල...

ඔන්න එහෙනම් කතා මාලාවෙ අවසාන එපියත් අරං තමයි මම අද ආවෙ. ටිකක් පරක්කු වුණා. සමාවෙන්න. ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව මට වෙන් කරලා දුන්න අපේ සමීර අයියට ස්තූතියි කියල. මේ කතා මාලාව NBC නාලිකාවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

iZombie [S02 : E10] with Sinhala Subtitles |බොරු තුවක්කුවක්, ඇත්ත උණ්ඩයක්....

මේ අරගෙන ආවේ සොම්බි කතාමාලාවේ දහවෙනි කොටස. කලින් සතියේ කොටස ගැන පොඩ්ඩක්මතක් කලොත්, මේජර් සහ ලිව් දෙන්නා ආයෙත් වතාවක් වෙන් උනානේ. එතකොට රවී බෙහෙත් කරපු සොම්බි මීයා ආපහු සොම්බි තත්වයටම පත්වෙලා. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Garm Wars: The Last Druid (2014) with Sinhala Subtitles |ගා(ර්)ම්වරුන්ගේ...

එන්.විජිත අසංක වන මගේ තිස් තුන් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2014/15 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Action, Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.6 ක් ලබාගන්න සමත්...

View Article


Image may be NSFW.
Clik here to view.

And Then There Were None [E03] with Sinhala Subtitles |දැං ඉතිරිව නැත...

මේ දෙන්න යන්නේ ඇන්ඩ් දෙන් දෙයාර් ව’ර් නන් කියන කෙටි ටෙලි නාට්‍ය මාලාවේ අන්තිම කොටස. මේක මං සබ් කරපු මුල්ම සීරිස් එක. මේක මට භාර දුන්න හසන්ත සහෝදරයටයි, සමීර කරුනාරත්න සහෝදරයටයි විශේෂ ස්තූතියක් හිමි...

View Article

Image may be NSFW.
Clik here to view.

Eetti (2015) with Sinhala Subtitles|මහා ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම. [සිංහල...

බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනා හට අරුත්බර දවසක්..!!! සුපුරුදු ලෙසින් මා අද අඩවියට ගොඩවන්නේ බොහෝ දෙනා බලා සිටි ඒ වගේම මගේ 11 වන සිංහල උපසිරැසි නිර්මාණය වන ‘ එට්ටි ‘ නම් වු ක්‍රියාදාම සපිරි (Action) දමිළ...

View Article


Image may be NSFW.
Clik here to view.

Chicago PD [S03 : E12] with Sinhala Subtitle |කළගුණ සැලකීම. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ජනවාරි මස 21 වන දින විකාශය වු දෙලොස් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Looking Out for Stateville කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. ගිය සතියේ දකින්න ඇතිනේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Legends of Tomorrow (2016) [S01 : E01] with Sinhala Subtitles |අනාගතයෙන්...

මේ ටීවි සීරීස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ DC Comics ෆෑන්ස්ලා ටිකට නම්. මොකද ඒ ගොල්ලො (මේ මමත් ඇතුලත්ව) මේ සීරීස් එක රිලීස් වෙනකන් කොච්චර කට්ට කාගෙන ඉවසගෙන හිටියද කියලා කියන්න ඕන නෑනෙ. ඉතින්...

View Article


Image may be NSFW.
Clik here to view.

Saathi (1968) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය...

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, තුන්කොන් ප්‍රේමයක් ගැටෙන, සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ්...

View Article

Image may be NSFW.
Clik here to view.

Spy Time (2015) with Sinhala subtitles |රහස් නියෝජිත ඇනක්ලීතෝ. [සිංහල...

ඇත්තටම මුලින්ම කියන්න ඕන මම මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒත් මම මේක මගෙ උපරිමයෙන්ම මම කලා. ඇත්තටම ෆිල්ම් එක ගැන කිව්වොත් මේක Action සහ Comedy ගණයට අයත් වෙනවා. ඇත්තටම මේක...

View Article

Image may be NSFW.
Clik here to view.

Colony [S01:E02] with Sinhala Subtitles |අළුත් ලෝකය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම මේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන ආව. ඒ වගේම මේ කොටසට විතරක් IMDB ලකුණු 8.3ක් ලැබිල තියෙනවා. මේකේ පළවෙනි කොටස දෙන්න තිබුණු දවසට වැඩිය කලින් දුන්නට දෙවෙනි කොටස ආවේ දෙන්න තිබුණු දවසෙම...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>