Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chicago PD [S03 : E12] with Sinhala Subtitle |කළගුණ සැලකීම. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago PD SE3P1

මෙන්න එහෙනම් ජනවාරි මස 21 වන දින විකාශය වු දෙලොස් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Looking Out for Stateville කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ දකින්න ඇතිනේ හැන්ක්ගේ යාළුවෙක් වෙච්ච ඒඩි හිරේ ඉදං ගෙදර ආවා. අද ඉතිං වෙන්න හැන්ක්ට එඩි කරලා තියෙන පරණ උදව්වකට කළගුණ සැළකිමක් කරන්න. එක කරන්නේ කොහොමද කියලා බලා ගන්නකෝ. වැඩි විස්තරයක් නම් ඉතිං කියන්න ඕනෙත් නැහැ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

184 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

3D2F5173292CD215C289D53282C3DEBC3A4E4508

288 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

8624F3AA0BC07DD0EFC13A5B6686A011DD5F0DF4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>