Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvels Agent Carter [S02 : E02] with Sinhala Subititles |අන්ධ දර්ශනය… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න මම වැඩිය පරක්කු වෙන්නේ නැතිව දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් ලොකු කතාවක් කිවුවනේ. එනිසා වැඩි දේවල් නැතිවම අපි කතාව පැත්තට හැරෙමු  නේද?

කලින් කොටසේදී ජැක් තොම්සන් ඇතුළු පිරිස ඩොරති නැත්නම් ඩොටී ව අල්ලගන්නවා. ඒත් එයාව ප්‍රශ්න කරන්න කාටර් ට ලැබෙන්නේ නෑ. ඇය ව එවනවා ලොස්ඇන්ජලීස් වලට. ඉතින් එහේ ආපුවාම ඇයට ලැබෙන්නේ මිදුණු අයිස් කුට්ටියක් ඇතුලේ මැරිලා හිටපු ගැහැණු කෙනකේ ගැන විස්තරා හොයන්න සහ ඒ අභිරහස විසදන්න.. ඉතින් ඒ සිද්දිය ගැන හොයාගන්න ගිහින් මේ Isodyne energy සමාගම එක්කත් පැටලෙන්න වෙනවා. ඒ වැඩේ නම් ලේසි නෑ. මොකද ඒ සමාගම එක්ක දිගටම ගණුදෙනු කරන්න වෙයි වගේ. ඒ වගේම තමයි පෙගී එතන වැඩ කරපු ඩොක්ටර් කෙනෙක් අල්ලගත්තනේ. ඒ වගේම තමයි නරක පොලිස්කාරයෙක් ගැනත් දැනගන්න ලැබුන. හැබැයි එයා  විස්තරයක් කියන්නත් කලින්ම එයාව මරල දානවා ඒක වෙන්නේ ඉතින් අර කැල්වින් සහ එයාගේ බිරිදගේ උවමනාවට. පේන විදියට නම් එයාලා තමන්ගේ අඩු පාඩු වහගෙන යනවා වගේ.. ඒ වගේම තමයි Isodyne energy සමාගමේ සැගවුණු රහස් තියෙනවා වගේ.

දැන් එහෙනම් අද කතාව  පැත්තට හැරෙමු… ජේන් ස්කොට් ගේ මිනිය අභිරහස් විදියට අතුරුදහන් වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම් තමයි Zero Matter එක කොහොමද වැඩ කරන්නේ කියලත් ඔයාලට අද බලාගන්න පුළුවන්. අහ් තව දෙයක්. පෙගී කාටර් අර දොස්තර විල්ක්ස් එක්ක එකතු වෙලා Zero Matter එක හොරකම් කරන්නයි යන්නේ. ඒක සාර්ථක වෙයි ද? අද කතාව  නම් සම්පුර්ණයෙන්ම වගේ වික්‍රම පිරුණු එකක්. එහෙනම් කතාව බලන්න යාළුවනේ.

ඊලග කොටසින් ලබන සතියේ හමුවෙමු. ජයවේවා…!!!

Agent Carter (2015– ) on IMDb

 

200 MB (HDTV x265 720p) කොපිය මෙතනින් බාගන්න

FEC4879BE73FCC8B29951DE44DE5E2A3C4AA7A8B

221 MB (x264 HDTV 480p) කොපිය මෙතනින් බාගන්න

C6FD635E81CABDBDCE804980F7B58D98EA813876

888 MB (HDTV x264 720p) කොපිය මෙතනින් බාගන්න

61F44A77BD5005C8D22FFC0E77875F112EC78128
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>