Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dark Matter [S02 : E07] with Sinhala Subtitles |ක්ෂණික ධාවකය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද ඉතින් කට්ටියට? මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.මම දන්නවා කට්ටියට මාත් එක්ක කේන්තිත් ඇති මේ දවස්වල උපසිරසි ප්‍රමාදවීම ගැන.ඒත් ඒක මේ මම හිතලා කරන දෙයක් නෙවේ ඔන්න.අපිට කියලත් කරන්න වැඩ තියෙනවා නොවෑ. හොදයි ඒවා වැඩක් නැහැ.අපි කතාව ගැන කෙටියෙන් බලමුකෝ.

ඔන්න අද රාසා කණ්ඩායම එයාලගේ කලින් ලොක්කා වගේ හිටපු කැල්චෙක්ව බැහැ දකින්න යනවා අද. ඒ වෙන මොකටවත් නෙවේ ඇලිශියා රෙනොඩ් ගැන දැනගන්න. කොහොමෙන් හරි විස්තර දැනගෙන රෙනොඩ්ගේ මුලස්ථානයට යනවා ත්‍රි,ෆෝ සහ ෆයිව්. ටූ සහ සික්ස් එලියට වෙලා ඉන්නේ. එතැනදී ත්‍රි සහ ෆෝ මැරෙනවා. ඇත්තම කිව්වොත් ෆයිව් තමා එයාලව මරන්නේ.

එහෙනම් වෙන්නේ මොකද කියලා ඔයාලම බලන්නකෝ.මම සමුගන්නවා. ඔබ සැමට සුබ සතියක්.

 

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dark.Matter – 02×07 – She’s One of Them Now.FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>