Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Musketeers [S03 : E08] with Sinhala Subtitles |කුමන්ත්‍රණ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Musketeers S3P1

ග්‍රිමඩ්ව හොයාගන්න බැරිව ගියා කියලා පහුගිය කොටසින් දකින්න ඇතිනේ. හැබැයි එයාගෙයි එයාගේ අම්මගෙයි අතීත කතාව නම් දැනගත්තා. ඈන් රැජිණ ස්පාඥ්ඥ කෙනෙක් කියලා දන්නවනේ. එයාගේ සහොයුරා ඉන්නෙත් ස්පාඥ්ඥයේ. ඈන් හදන්නේ දෙගොල්ලෝ අතරේ සාමය ඇති කරන්න. මොකද ඈන් ව නම් කරනවා කියලා ලුව් කිව්වනේ. එතකොට මුකුත් ප්‍රශ්න තිබ්බේ නැත්තම් සහයෝගේ ලේසියෙන් ඕනෙම වෙලාවක අරගන්න පුළුවන්නෙ. මේක ගැන කතා කරන්න ඇරමිස්ව තමයි යවන්නේ තානාපති කෙනෙක්ව හමුවෙන්න කියලා. නමුත් ඒක උගුලක් කියලා දැනගන්නේ ඇරමිස් එතනට ගියාම. එතන ඉන්නේ ග්‍රිමඩ් ගා එයාගේ කට්ටිය. මිට කලින් මස්කිටියර්ලා ස්පාඥ්ඥ මිනීමරුවෝ වගයක් අල්ලගෙන ඇවිත් රතු ආරක්ෂක බටයන්ට බාර දෙනවා. දවස් දෙකකින් එල්ලලා මරන්න. ඇරමිස්ව ඕනේ නම් අර ස්පාඥ්ඥ මිනිස්සු ටික ඕනෙයි කියලා ගණුදෙනුවක් කරන්නයි සුදානම. බලලම ඉන්නකෝ.

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

 

The Musketeers (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Musketeers.S03E08.WEB-DL.x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>