Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Beta Test (2016) With sinhala subtitles |අනාගත පරිගණක ක්‍රීඩා ලොව මෙය විය හැක [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Beta Test (2016)

කොහොමද ඔන්න මම කාලෙකට පස්සේ ෆිලුමක් ගෙනාවා.මේක නමින් BETA TEST. IMDB දර්ශක අගය 7.0ලබා තිබෙනවාරංගනයෙන් දායක වන්නේ MANU BENNET,LINDEN ASHBY, LARENZ TATE,Kevon Stover යන අය ප්‍රධාන චරිත රග දක්වනවා.මෙම සිනමාපටය Action,sci-fi, thriller ගණයන්ට අයත් වෙනවා.

පරිගණක ක්‍රීඩා නැතහොත් වීඩියෝ ගේම්ස් කිව්වම අද කාලේ නොදන්න කෙනෙක් නැහැනෙ.. අනුමානයක් නැහැඔබත් එකවරක් හෝ ගේම්ස් ප්ලේ කරලා ඇති. ඇතැම් පිරිස් එය විනෝදාංශයක් ලෙස කළත් ඇතමුන් එය රැකියාවක්ලෙස පවා කරගෙන යනවා. නවතම ගේම්ස් පරික්ශා කර බලන්නන් තමා ඒ. ඉතින් මේ කියන්න හදන කතාව ගෙතෙන්නේ එලෙස පරිගණක ක්‍රීඩාවන් තම ජීවීතය කරගත් තරුණයකු වටා. ඔහුනමින් මැක්ස් ට්‍රෝයී.. ඔහුගේ වෘත්තිය මෙන්ම විනෝදාංශය වන්නේද වීඩියො ගේම්ස් සෙල්ලම් කිරිම.. දිනක් ඔහුට සෙන්ටිනෙල් නම් විඩියෝ ගේම්ස් ආයතනයෙ නවතම ගේම් එක පරික්ශා කර බැලීමෙ අවස්තාවඋදාවෙනවා. කුතුහලයත් සමගින් ගේම් එක ආරම්භ කළ ඔහු අති සාර්ථකව ලෙස පළමු කාර්යය නිමා කරනව. එය තමාජාතික බැංකුවේ කොල්ලකරුවන් මරා දමා ඩොලර් මිලියන දෙකක් සොරකම් කිරීම. නමුත් එම කුතුහලය භීතියක්බවට පත්වන්නේ ඔහු තමා ක්‍රීඩා කරන ගේම් එක සැබෑ ලෝකය තුළ සිදුවන්නක් බව දුටු විටය. එමෙන්ම ඔහු ගේම් එක සෙල්ලම් කරන විට ක්‍රිඩ් කියන පුද්ගලයාව තමයි පාලනය වෙන්නේ. ඔහු තමයි සැබෑ ලෝකයේ අපරාධ සිදු කරන්නේ.ඉතින් ගේම් සමාගමකට මෙවන් දෙයක් කරන්න තියෙන උවමනාව මොකක් වෙන්න ඇතිද? කාගේ උවමනාවටද එහෙම කරන්නේ? ඒක නවත්වන්න මැක්ස් සහ ක්‍රිඩ් මොනා කරයිද යන දේවල් බලලම දැනගන්න.

එහෙමනම් කට්ටිය වෙනදා වගේම බාගෙන යනගමන් අදහසක් එහෙම පල කරගෙන යන්න. මොකද අපිට මේකෙන් ලැබෙන්නේ එම සතුට පමණයි. යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජය!

Bridge of Spies (2015)

Beta Test (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Web-DL පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>