ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටසනම් හුගක්ම පරක්කුයි. Office 1 කේ සෑහෙන්න කාර්යය බහුල වුණා. Site 1 කේ අවසන් මාස දෙක නිසා මේ දවස් වල පොඩ්ඩක් වැඩ අධිකයි. site ගිහින් measurement ගන්නයි, Final bill හදන්නයි, sub Contractor bill හදන්නයි, Progress Report හදන්නයි, අනං මනං වැඩ ගොඩයි. ඒකයි පරක්කු උණේ. අද නිමාඩු දවසෙ උදේ පාන්දර ඉදන් නැගිටල කොහොම හරි වැඩේ ගොඩ දා ගත්තා. පරක්කු වුණ එකට නම් ඇත්තටම සමාවෙන්න ඕනෙ.
බයිල ගැහුව ඇති කථාව ගැන පොඩ්ඩක් කියන්නම්, ගිය සතියෙ කථාව ඉවර වුණේ ඩවින් සහ සබීන් ලිංගිකව එකතුවීම නිසා සබීන් ට යම් දෙයක් වෙලා. ඒ වගේම අද කොටසින් කට්ටිය හොයාගන්නවා සබීන් කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නොවේ, ඇය හය වැන්නෙක් කියල. ඉතින් අද කොටස ගොඩක්ම ඇය වටා තමයි යන්නේ. කට්ටිය ඇයගෙන් විස්තර දැන ගැනීමට දරන උත්සාහය වැනි දේවල්. ඒ වගේම ජොනීට පොඩි කරදරයකට මුහුණ දෙන්නත් වෙනව. ඒ ඔහු කාටත් හොරෙන් පව්ටර් සමග පවුර බිද දැමීමට තොරතුරු සෙවීමට උත්සහ කරන අතර තුරදී. ඉතින් අද මොකද වෙන්නෙ කියල කථාව බලලම තීරණය කරන්න. ඒ වගේම ප්ලස්මා නිසා ඩවින්ට ඇති වී ඇති හැකියාවක් ගැනත් අද කොටසින් කියවෙනවා. ඉතින් අද කොටස පරක්කු වුණ එකට නැවතත් සමාව ඉල්ලනවා. එහෙනම් ඊළග කොටසින් හමු වෙමු.
සුබ දවසක්……!!!
Due to copyright issues, we do not provide any torrent links.
Killjoys.S02E07.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
256 downloads
<<Previous Episode All Episodes Next Episode>>