කොහොමද යහලුවනේ ඉතින්…….ඔන්න ඉතින් මාත් උපසිරැසයක් කරන්න හිතුනා….මේක මගේ පළවෙනි උපසිරැසය ඇත්තටම කට්ටිය කිව්වොත් මේකට ඉංග්‍රීසි උපසිරසයක් හොයන්න එක එච්චර ලේසි වුනේත් නැහැ.. ගත්ත උපසිරයක්ත් ගොඩක් විතර වැරදි තිබ්බා.. වැඩි කතා නැතිව ෆිල්ම් ඒක පැත්තට හැරෙමුකෝ.
මේක ඇත්තටම කිව්වොත් හොල්මන් ෆිලුමක්. මේකට IMDb අගයනම් 4.2 වගේ තමයි අරන් තියෙන්නේ. මේකට රංගනයෙන් දායක වන්නේ ඔයගොලන් හැමෝම ආසාවෙන් බලන The Gotham කතා මාලාවේ බැට්මැන්ගේ චාරිතයේ කුඩා අවදිය රගපාන(David Mazous) අනෙක් රංගනයෙන් දායක වෙන කට්ටිය නම් Kevin Bacon,Radha Mitchell,Lucy Fry යන අය තමයි රංගනයෙන් දායකවෙන්නේ. කතාව ගැන කිව්වොත් කට්ටිය යනවා ට්‍රිප් එකක් එහෙදි මයිකල්(David Mazous) වලකට වැටෙනවා එයාට හම්බ වෙනවා අමුතු ගල් වගයක් එකෙන් තමයි මේ හැම දෙයක්ම ඉතින් වෙන්නේ. කතාවේ හැටියට ඒ ගල් පුරාණ Anazasi වරුන්ට තමයි අයිති වෙන්නේ.ඒ ගල් එම නිජ භූමියෙන් ඉවත් කරොත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.. කොහොම හරි ඉතින් මෙයගොලන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඒ ගල් නිසා…. ඔයගොලන් ඉතින් ෆිලුම බලලාම කියන්නකෝ.
මේක මගේ පලවෙනි උපසිරැස ගැන්වීම සහ ඉංග්‍රීසි උපසිරැසයෙ ඇති දෝෂ නිසා ඇතැම් වැරදි ඇති. ඇත්තටම මම කණගාටුව ප්‍රකාශ කරනවා ඒ නිසා. ඒ වගේම මං ස්තූතිවන්ත වෙනවා ඉසුරු දිල්ෂාන් සහෝදරයට.. ඒ වගේම මට මේක බාර ගන්න දුන්නට ශාන් විමුක්ති අයියටත්…. එහෙනම් ආයෙත් උපසිරැසයකින් හම්බ වෙන්වකන් හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.Darkness.2016.HC.WEBRip.x264.ENG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
409 downloads