ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකින් ආයේ සබ් කරා බයිස්කෝප් වෙනුවෙන් ,ඔයාලා වෙනුවෙන්.මේ කතා මාලාවේ season 2 වලට සබ් කරන්න බාරගත්තේ මම කියලා ඔයාලට අමතක වෙලා නැතිව ඇති කියලා මම හිතනවා.ඔන්න ඉතින් මම mid-season finaly එකෙන් අවසන් කරත් නැවත කතා මාලාව ආරම්භ කරපු ගමන්ම මම ඔන්න ආයේ වැඩට බැස්සා.episode 7 වලට වෙනකන් ඔයාලා බලන්න ඇති කියලා හිතනවා .මෙන්න එහනම් episode 8 එක.මුලින්ම මම ඊට වෙච්ච ටික මතක් කරන්නම් කෝ.
අන්තිමට වුනේ අර එයාලා ස්ට්‍රෑන්ඩ් කියන තැනට ගියාට පස්සේ හෙන ජරමර ටිකක් වෙනවනේ .ඊටපස්සේ එතන ගිනිගන්නවා .ඔයවගේ කේස් ටිකක් වෙනවා .එක්කෝ මම කියන්න ඕනේ නෑනේ මේකේ පෙන්නවනේ .මට ඒක ගැන කියන්න පුළුවන් ඒත් මට මාර බඩගිනියි අප්පා .ඒක නිසා ඔයාලම බලන්නකෝ.
එහෙනම් මේ සබ් එක කරන්න මට අවසර දීපු බයිස්කොප් කණ්ඩායමටත් මට උදව් කරපු අනෙක් අයවත් මතක් කරමින් මම සමුගන්නවා .ඔයාලාට සුබ දවසක් වේවා.ආ ඒවගේම අමතක කරන්න එපා සබ් එක ගැන තියෙන අවුල් ඒවගේම යෝජනා හරි මොනවහරි තියෙනවනම් කොමෙන්ට් එකක් දාගෙනම යන්න හරිද.
Due to copyright issues, we do not provide any torrent links.
Fear.the.Walking.Dead.S02E08.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
65 downloads
<< Previous Episode All Episodes Next Episode >>