
හරි යාලුවනේ මේක මගේ සිව්වන උපසිරසිය. වෙනද කලාට වැඩිය වෙනස් දෙයකට SUB දාන්න හිතුනා එකයි Action, Horror චිත්‍රපටයක් තොර ගත්තේ. මේක 2010 film එකක්. IMDB රේටින්ග්ස් වල 4.1 වගේ අගයක් ලබාගෙන තියනවා. මේක ZOMBI ගනයේ චිත්‍රපටවලට කැමති කට්ටියට හුඟක් හොඳයි.
මේකේ කතාව ගත්තොත් මේගොල්ලෝ සොයා ගන්නවා මියගිය සයිල වලට පනදිය හැකි රසායනිකයක්. මේක ගැන විවිද අදහස් තියනාව.කොහොමහරි මේ රසායනිකය ගෙනියන දුම්රියට අනතුරක් සිදුවෙනවා. තවත් තැනක ආධුනික පරීක්ෂකවරියකගේ පළමු ක්‍රියාන්විතය ඈ සිදුකරනවා. ඇයට පැවරී තියෙන්නේ සිරකරුවෙකුව රැගෙන යාමටයි. ඇයට තම මුල්ම මෙහෙයුම ඉටු කිරීමට හැකිවෙයිද? ඇත්තටම දුම්රියට සිදු වූ අනතුර මොනවගේද කියලා දැනගන්නනම් FILM එක බලන්නම වෙනවා. එහෙනම් සැමට ජය!
6591191cf43575b2c41e64f259e5e7c0fd90664f
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1263 downloads