Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Imperium (2016) with Sinhala Subtitles |හිට්ලර් වාදියෙක් වූ හැරී පෝටර් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Imperium (2016)

කොහොමට තියෙයිද ආයෙම හිට්ලර් පාලනයක් ආවොත්? ඉතින් ඔන්න ඇමරිකාවෙනම් කට්ටියක් සූදානම් ඒ පාලනය ආයෙම ගේන්න..ඔබට එය දකින්න පුලුවන් Imperium (2016) සලරුවෙන්..ඉතින් ඔබ මා කවුරුත් දන්නා Daniel Radcliffe නොහොත් හැරී පෝටර් ප්‍රධාන චරිතය රග දක්වන මේ සලරුව බලන්න ආරාධනා කරනවා.

imdb මීටරේ 6.6ක් කරකිලා තියෙන මේ සලරුව ඇත්තෙන්ම හැරී පෝටර්ගේ අති විශිෂ්ට රංගනයෙන් හැඩ වැඩ වී තිබෙනවා.. බෙදුම් වාදීන්, ජාති වාදීන්, වර්ග වාදීන්, ෆැසිස් වාදීන්(මටනම් මේවා මෙලෝ හසරක් තේරෙන්නෑ) නම් වූ නොයෙක් වාදීන් මේ චිත්‍රපටියෙන් ඔබට දැක ගත හැකි වේවි.

ඉතින් මෙය අධ්‍යක්ෂනය  Daniel Ragussis අතින් සිදුවී ඇති අතර මෙය ලියා තිබෙන්නේ Michael German විසිනුයි. ඒ වගේම හොලිවුඩයේ නම ගිය රංගන ශිල්පීන් රැසකුත් මෙයට දායක වෙලා තිබෙනවා.

කතාව ගැන කියනවනම් අප්‍රිකාවෙන් සීසියම් කියන විකිරණ රසායන ද්‍රව්‍ය ත්‍රස්ථවාදීන් විසින් ගේනවා ඇමරිකාවට. මේක මාට්ටු වෙනවා ‍fbi එකට…මාධ්‍ය මොකුත් නොදන්නා මේ පලහිලව්ව රේඩියෝ ෂෝ එකක් මගින් පුද්ගලයෙක් ප්‍රචාරය කරනවා..ඔහු ඇවිල්ලා ජාති වාදය අවුස්සන සුදු ජාති වාදී මත තියෙන පුද්ගලයෙක්. ඉතින් ‍fbi එක හිතන්නේ සීසියම් තියෙන්නේ මොහු ගාව කියලා ඔහුව අල්ල ගන්න මෙහෙයුම විදිහට තමයි හැරී පෝටර්ව යවන්නේ යම් කල්ලියක් ඇතුලට ඔත්තු බලන්න මොකද ඒ මාර්ගයෙන් ඉහත සදහන් කරපු පුද්ගලයව අල්ල ගන්න ..ඉතින් බලලම දැන ගමු හැරී පෝටර්ගේ ඔත්තු බැලිල්ල හරියයිද, නැත්තම් අහු වෙයිද කියලා එහෙනම් ගිහින් එන්නම් ඔබට ජය.

Imperium (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Imperium.2016.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>