Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Imperium (2016) with Sinhala Subtitles |හිට්ලර් වාදියෙක් වූ හැරී පෝටර් [සිංහල...

කොහොමට තියෙයිද ආයෙම හිට්ලර් පාලනයක් ආවොත්? ඉතින් ඔන්න ඇමරිකාවෙනම් කට්ටියක් සූදානම් ඒ පාලනය ආයෙම ගේන්න..ඔබට එය දකින්න පුලුවන් Imperium (2016) සලරුවෙන්..ඉතින් ඔබ මා කවුරුත් දන්නා Daniel Radcliffe නොහොත්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Batman [S02 : E02] with Sinhala Subtitles |ප්‍රෙහෙළිකා විසඳමු. [සිංහල...

ඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම බලපු අයට නම් මෙයා අලුත් නෑ. ඒත් මේ කතාවට මෙයා අලුත්. මෙයා ඉතින්...

View Article


Image may be NSFW.
Clik here to view.

Dead Rising: Endgame (2016) with Sinhala Subtitles |මරණය හැම තැනකම… [සිංහල...

ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන ආවා මේක ගොඩක් දෙනා හොදින් දන්නා චිත්‍රපටයක් මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ පරිඝණක ක්‍රිඩාවක් ඇසුරෙන් .. මේ ගේම් එක ගොඩාක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Junooniyat (2016) with Sinhala Subtitle |ඔබේ ආලය මගේ සිහසුනයි [සිංහල උපසිරසි...

ජීවිතය කියන්නේ වාසනාව, ඉරණම හා දෛවය කියනමේ හැමදේමකම එකතුවක්. නමුත් ගොඩදෙනෙක් කියන්න පුලුවන් ජීවිතය කියන්නේ දෛවයටම වෙන්වූ දෙයක් කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ජීවිතය කියන්නේ තනිකරම තෝරාගැනීම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Spellbinder (1995) [S01 : E06] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...

ඔන්න 06 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද යාලුවනේ? පසුගිය කොටස් රසවින්ද අයනම් ඒවගෙ අඩුපාඩු දකින්න ඇති. කමෙන්ට් එකකින් අඩුපාඩු කියන්න. ඒවා හදාගන්න කැමතියි. මතකයි නේද පසුගිය කොටසේ වුන දේ?...

View Article


Image may be NSFW.
Clik here to view.

So Close AKA Xi yang tian shi (2002) with Sinhala Subtitles |සහෝදරියන්...

Lynn කියන්නේ (Shu Qi) වෘත්තිමය මිනීමරු කාන්තාවක්. ඒ වගේම පරිගණක අංශයෙන් හා ඔත්තු බැලීමේ කාර්යයන් වලින් ඉහලටම ගිය තැනැත්තියක්. Lynn ගේ සහෝදරිය තමයි Sue කියන්නේ (Zhao Wei). ඉතින් Lynn මුදලට මිනීමැරීමේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Chakravyuha (2016) with Sinhala Subtitle |අසාධාරණය දැක දැක ඇස් පියාගෙන ඉන්නෙ...

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ ක්‍රියාදාම ඝනයට අයත්වන කන්නාඩ චිත්‍රපටයක්.සාමාන්‍ය කන්නාඩ චිත්‍රපටයක් නෙමෙයි.IMDB දර්ශකයේ 8.4 ක ඉහලම අගයක් හිමිවුණ, කන්නාඩ පවර් ස්ටාර් Puneeth Rajkumar ප්‍රධාන නළු...

View Article

Image may be NSFW.
Clik here to view.

Housefull 3 (2016) with Sinhala subtitles |හවුස්ෆුල් 3 [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් සියලු දෙනාම හොඳින් කියල හිතනව, ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය හින්දි මූවි එකක් අරගෙන තමයි ආවෙ, මං හිතන්නෙ මේ වසරේ සුපිරිම හින්දි මූවි එක කිවුවොත්...

View Article


Image may be NSFW.
Clik here to view.

Quantico [S01 : E13] | with Sinhala Subtitle |නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල...

ක්වන්ටිකෝ පළමු කතා සමයේ 13 වන කොටස දිගහැරෙන්නේ මානව බුද්ධි තොරතුරු අධ්‍යයනය සම්බන්ධව ක්වන්ටිකෝහි සිදු කරන අධ්‍යයනයන් පෙරදැරි කරගෙනයි. ඒ අතරතුර වර්තමාන කතාව දිගහැරෙනවා බෝම්බ වැලක් ඇඟට සම්බන්ධ කොට ඇති...

View Article


Image may be NSFW.
Clik here to view.

First Men in the Moon (1964) with Sinhala Subtitles |පළමු සඳ ගමන [සිංහල...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් පනස් පස්වන උපසිරැසිය විදියට ගෙනාවේ සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක්. එච් ජි වේල්ස් විසින් රචිත The First Men in the Moon කියන විද්‍යා ප්‍රබන්ධය ආශ්‍රයෙන් 1964 දී නිර්මාණය...

View Article

Image may be NSFW.
Clik here to view.

Bastille Day (2016) with Sinhala subtitles |ත්‍රස්ත ප්‍රහාර! [සිංහල උපසිරැසි...

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් සබක් ගෙනාවෙ. චිත්‍රපටය බාරගෙන සෑහෙන කාලයක් වෙනව. කාලෙකින් උපසිරැසියක් කලේ නැති නිසා වැඩි කාලයක් ගතවුනා. බැස්ටයිල් දිනය කියන්නෙ ප්‍රංශයේ ජාතික නිදහස් දිනය. බැස්ටයිල් දිනයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Spellbinder (1995) [S01 : E07] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...

ඔන්න එහෙනම් 07 වෙනි කොටසත් ගෙනාවා. රියානා දුරු කතර ගෙවාගෙන මාලිගාවට එන ගමන් ඉන්නේ. මේ අතර ග්‍රෙවෝන් මාලිගාවට එනවා පෝල් හදපු ගිණිකෙලි අරගෙන. ග්‍රෙවෝන් මේවා අශ්කට පෙන්නනවා. අශ්කා මේක දැකලා පුදුම වෙනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

Ancient Aliens [S03 : E01] with Sinhala Subtitles|පිටසක්වලයන් සහ පැරණි බටහිර...

පෞරාණික පිටසක්වලයන් මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ පෞරාණික පිටසක්වලයන් කියන කතාමාලාව. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි එක මට පරිවර්තනය කරන්න හැකියාව ලැබුණා. මේ කතා මාලාව කොටස් 16කින් යුක්ත වෙනවා. IMDB අගය...

View Article


Image may be NSFW.
Clik here to view.

We Bought a Zoo (2011) with Sinhala Subtitle |සත්තු වත්ත අපේ ගෙදර [සිංහල...

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී...

View Article

Image may be NSFW.
Clik here to view.

The Batman [S02 : E03] with Sinhala Subtitles |ගින්දර එක්ක අයිස්. [සිංහල...

කොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක් තමා. ඒ කියන්නෙ ඉතින් අපරාධකාරයෙක්. මෙයා වැඩ කරන්නේ කුලියට නෙ. ඔන්න අද...

View Article


Image may be NSFW.
Clik here to view.

Yaavarum Nalam (2009) with Sinhala Subtitles |අත්භූත රූපවාහිනියේ යන කතා...

හරි එහෙනම් තවත් සුපිරි හොල්මන් කතාවක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. ඒ වුනත් මේ කතාව 2009 වර්ෂයේ දී ආපු එකක්.. මම පොඩි කාලෙ ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි මේක.. ඉතින් සයිට් එකේ මේ ෆිල්ම් එකට සිංහල...

View Article

Image may be NSFW.
Clik here to view.

Back to the Jurassic (2015) with Sinhala Subtitles |නැවතත් ඩයිනසෝර් යුගයට...

එන්.විජිත අසංක වන මගේ හතලිස් වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. 2015 වසරෙදි තිරගත වුනු මේ ෆිල්ම් එක Animation, Adventure, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 4.7 ක් ලබාගන්න සමත්...

View Article


Image may be NSFW.
Clik here to view.

Spellbinder (1995) [S01 : E08] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...

ඉතින් කොහොම මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න පොරොන්දු වුන විදිහටම 08 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. මතකනෙ කලින් කොටසෙ සිද්ධ වෙච්ච දේවල් ගැන? රියානා පෝල්ට පැනලා යන්න උදවු කළා කියලා බොරු මවාපෑමක් කරලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Scooby-Doo and the Alien Invaders (2000) with Sinhala Subtitles |ආලවන්ත සකූබි...

ඔන්න ගෙනාවා ඇනීමේෂන් ෆිලුමක්. කවුරුත් දන්නවා ඇතිනේ මේ කාර්ටුන් එක. මේක ඇත්තටම කිව්වොත් 2000 ගණන් වල ආපු ෆිල්ම් එකක් එත් හැබැයි මේ ඩබලගේ ජෝක් ඇති තරම් තියෙනවා. වැඩිය කතා නැතිව කතාව පැත්තට හැරේමුකො…...

View Article

Image may be NSFW.
Clik here to view.

Mr. Robot [S02 : E03] with Sinhala Subtitles |කර්නල් පැනික්… [සිංහල උපසිරසි සමඟ]

එලියට්ට ඕනේ වෙලා තියෙන්නේ එයාගේ තාත්තව එයාගේ මනසින් යවාගන්න. මෙයා ඒකට ඇඩ්රියල් කියලා බෙහෙතක් අරගන්නවා. බෙහෙත මොකටද ගන්නේ කියලා සබ් එකේ විස්තර කරලා ඇති. වැඩේ හරි යනවා. නමුත් ඒක ඕනෙවට වඩා අර ගත්තට පස්සේ...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>