කොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක් තමා. ඒ කියන්නෙ ඉතින් අපරාධකාරයෙක්. මෙයා වැඩ කරන්නේ කුලියට නෙ. ඔන්න අද කතාවේ එයා ඉන්නවා.
එතකොට දැන් ඔයාලට මේ කතාවෙ ඉන්න අනිත් කෙනා ගැන අදහසක් එන්න ඇති. අයිස් කිව්වම මතක් වෙන්නේ කවුද? මිස්ටර් ෆ්‍රීස්. හැම එකම ගල් කර කර යන ඩයල් එක. දන්නවනේ ඉතින් එයා ගැන. වැරදීමකින් විද්‍යාගාරයක් අස්සට රිංගලා මුළු ඇඟම අයිස් කරන් ඉන්න එක්කෙනා. අන්න එයත් ඉන්නවා අද. හොඳයි අද හතුරෝ දෙන්නයි.
එතකොට මේ දෙන්නා එකතු වෙලා මොකක්ද කරන්නෙ යන්නේ? ගින්දර එක්ක සීතල අයිස් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ නෙ. ඒත් මේ දෙන්නා එකතු වෙලා කරන්න යන වැඩේ මොකක්ද? එකිනෙකට විරුද්ධ හැකියාවන් තියෙන දෙන්නෙක් එක්ක බැට්මෑන් තනියෙන් කොහොමද සටන් කරන්නේ. බලන්නකො. ඒ කොහොමද කියලා. ගිහින් එන්නම්. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
0 downloads