එලියට්ට ඕනේ වෙලා තියෙන්නේ එයාගේ තාත්තව එයාගේ මනසින් යවාගන්න. මෙයා ඒකට ඇඩ්රියල් කියලා බෙහෙතක් අරගන්නවා. බෙහෙත මොකටද ගන්නේ කියලා සබ් එකේ විස්තර කරලා ඇති. වැඩේ හරි යනවා. නමුත් ඒක ඕනෙවට වඩා අර ගත්තට පස්සේ එලියට් අමු මන්දමානසිකයෙක් වගෙයි හැසිරෙන්නේ. කොහොමත් එහෙමනේ. මගේ ඔලුවත් විකාර වෙලා තියෙන්නේ මේක දැකලා. ගිඩියන්ව අර ක්ලබ් එකේදි මිනිහෙක් මරලා දැම්මනේ. ඊට පස්සේ මේ F society එකේ තවත් සාමාජිකයෙක්ව මරලා දාලා. මේ F society එකේ කට්ටිය එකට ඉදන් හැකින් වැඩ කරන තැන, අර සර්කස් එකේ මුල තොරතුරු හැමදේම බලාගන්න පුලුවන්. මුලින්ම කවුද කාගෙන්ද ගත්තේ කියලා එහෙම. දෙවැනි එපිය දෙනවත් එක්කම හින්දි චිත්‍රපටයකට සබ් කළා සමහරවිට දකින්න ඇති. ඒක නිසයි මේක කරගන්න බැරිව ප්‍රමාද වුණේ. සතියකට කොටස් තුනක් වගේ තමයි දෙන්න පුලුවන්. මොකද දැන් එපියක් පැයකට වැඩි. සබ් වලත් හෙන හෑලි තියෙන්නේ.
ගිහින් එන්නම්. මිලග කොටසින් හමුවෙමු ජය. සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E03.HDTV
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
87 downloads
<< Previous Episode All Episodes Next Episode >>