Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Quantico [S01 : E13] | with Sinhala Subtitle |නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico TV S1P2

ක්වන්ටිකෝ පළමු කතා සමයේ 13 වන කොටස දිගහැරෙන්නේ මානව බුද්ධි තොරතුරු අධ්‍යයනය සම්බන්ධව ක්වන්ටිකෝහි සිදු කරන අධ්‍යයනයන් පෙරදැරි කරගෙනයි. ඒ අතරතුර වර්තමාන කතාව දිගහැරෙනවා බෝම්බ වැලක් ඇඟට සම්බන්ධ කොට ඇති නැටලිව බේරගන්න උත්සහයක යෙදෙන් ඇලෙක්ස් සම්බන්ධයෙන්. ඇලෙක්ස් පැරිෂ් විශ්වාස කළ පරිදි එලායස් මේ ත්‍රස්ත ප්‍රහාරයේ අතකොළුවක් පමණක් බව නැටලි විශ්වාස කරන්න පටන් ගත්තත් මේ පිළිබඳව ඔවුනට අනෙක් අය සමඟ පවසන්නට පුළුවන්කමක් නැහැ. ඒ අතර ත්‍රස්තවාදීන් ඇලෙක්ස්ව බය කරමින් FBI මූලස්ථානයේ ඇති යම් කිසි තොරතුරු සමූහයක් තමුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඇලෙක්ස් මේ තොරතුරු ලබා දෙයිද? නැටලිට කුමක් වෙයිද?

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>