අදත් මම ආවේ මගේ 4වෙනි උපසිරස විදියට අරන් ආවේ හින්දි සිනමාපටයක්. 2004දි තිරගත වුන මෙහි කරීනා කපුර්, සහිඩ් කපුර් වගේම ෆර්ඩින් ඛාන් රඟපානවා. Thriller drama ගණයට අයිති වූ මෙම චිත්‍රපටයට ලැබුණු iMDb අගය 5.5ක් වෙනවා.
කතාව පොඩ්ඩක් කිව්වොත් බාබු අන්නා කියල චන්ඩියෙක් ඉන්නවා. කවුද මන්ද හැකර් කෙනෙක් එයාගේ ගිණුමේ තිබුන සල්ලි වගයක් ඔන්ලයින් හරහා හොරෙන් අරන්.ජයේ කියන්නේ මාපියෝ නැති කාර් බිස්නස් කරන තරුණයෙක්. එයාගේ හිතේ ඉන්න කෙල්ලව දවසක් එයා දකිනවා. ඒ තමයි නේහා. ඉතින් ඔයාල බලන්නකෝ ජයේගේ ආදර කතාවට මොකක් වෙයිද? බාබු අන්නාට සල්ලි ආපහු ලැබේවිද කියාල. ගොඩක් අය මේ කතාව බලලා ඇති. ආයේ අරන් බලන්න මොකද මේ චිත්‍රපටියේ තියෙන ගීත පවා ගොඩක් ලස්සනයි.
එහෙනම් අවසාන වශයෙන් මේ ෆිල්ම් එක හොයාගන්න උදව් කරපු සඳුන් අයියටත් ස්තුති කරන ගමන් සමුගන්නවා. සැමටම ජය වේවා පතමින්.
Due to copyright issues, we do not provide any torrent link.
Fida (2004) 1CD DVDRip XviD MP3 Esub
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
346 downloads