Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Z Nation [S02 : E09] with Sinhala Subtitles |රොZවෙල්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Z Nation SE2-1

නම බලපු ගමන් හිතාගන්න පුළුවන්නේ අද ආරාධිත රංගනය කාගෙද කියලා .රොස්වෙල්(රොZවෙල්) කියන්නේ ඇමරිකාවේ මෙක්සිකෝ ප්‍රාන්තයට අයත්,ලෝකයේ අවධානය වැඩියෙන් දිනාගත් නගරයක්.දන්නවනේ පිටසක්වලයින් ගැන එහෙ හොද හොද කතා තියෙනවා. ඉතිං කන්ඩායම කැලිෆෝනියා යන ගමනේදි මෙක්සිකොවට ලංවෙනකොට හරි අපූරු සිදුවිමකට මුහුන දෙනවා. එකවරම අද්භූත ආලෝකයක් ඔවුන් පසුකර යනවා. මෙච්චර දරුණු වෛරසයක් ඇත්තටම ඇතිවුනේ කොහොමද? මේකට පිටසක්වලයින්ගේ යම් සම්බන්ධයක් තියෙන බව ඒ නගරයට ආපු ඩෑන් ස්කලි (ඩෙනා ස්කලිගේ ඥතියෙක් වෙන්නැති Emoji ) කියන අමුතුම තාලේ හැසිරිම් තියෙන කෙනා කට්ටියට කියනවා. ඒක ඇත්තක් වෙන්න පුළුවන්ද? නමුත් නගරවැසියන් විශ්වාස කරන්නේ ඔවුන්ව බේරාගැනිමට සක්වල මිතුරන් පැමිනි බවයි. කොහොම හරි කට්ටියට පිටසක්වලයෝ හමුවෙනවා. ඒ වගේම මර්ෆි ගැන පිටසක්වලයොත් තොරතුරු හොයලා තියෙනවා. හැබැයි නොහිතපු දෙයක් තමයි අන්තිමේදි වෙන්නේ. මර්ෆි විශේෂ පුද්ගලයෙක් විදිහට පිටසක්වලයින් හදුන්වනවා මර්ෆිව පිටසක්වලයින්ගේ ග්‍රහනයට හසුවෙයිද ?

*ආදරය කියන්නෙත් හරි අපුරු දෙයක්. 

Z Nation (2014 – ) on IMDb

 

 

215 MB (750p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

B1EB3AB3F1DB442D56B2E60109F8D7585A3CA77D

335 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

D647C93CD919DA42A7B86682212DEF4B45BA259F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>