Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hear me (2009) with Sinhala Subtitles |නිහඩ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0


ඔන්න ඉතින් මම ආයෙත් මගේ 13 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – තායිවාන් චිත්‍රපටියක් 
මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Hear Me 2009 (799 mb) ලින්ක් එකෙන්.

හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේක වෙනස් ම විදියේ චිත්‍රපටියක්. සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමහල් සහෝදරිය පිහිනන්න දක්ෂ කෙනෙක්, ඇය සුදානම් වන්නේ අබාධිත පුද්ගලයන් සහබාගි වන තරගාවලියක පිහිනුම් තරගයට සුදානම් වෙන්න. මොකද ඇයට උපතින්ම කන් ඇහෙන්නේ නැති නිසා. අනිත් සහෝදරිය තමයි රස්සාවක් කරමින් ඇයට උපකාර කරන්නේ. මේ අතරේ මොහුන්ට මුණගැසෙනවා තරුණයෙක්. ඔහු රැකියාවට කෑම පෙට්ටි බෙදන එක කරන්නේ. ඔහු මේ ගැහැණු ළමුන් දෙදෙනාගෙන් කෙනෙකුට ආදරය කරනවා. නමුත් ඒ ගැහැණු ලමයා ඔහුට කැමති නැහැ. මේ අතරේ පොඩි අනතුරක් වෙනෙවා එක් සහෝදරියකට. අපි බලමු එහෙනම් මේ අනතුර මොකද්ද කියලා. වැඩිමහල් සහෝදරිය සහබාගි වන තරගයට මොකද වෙන්නේ? තරුණයාට මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.

Miracle of Giving Fool (2008)_YouTube

Hear Me (2009) on IMDb

Hanamizuki_(2010)_(Wikipedia)

 

 

799 MB කොපිය මෙතනින් බාගන්න

6D38ECD2CDC18CCF40D6EF1B5852D7FCB38C8306
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>