මේ කොටසෙන් විස්තර කරනවා ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් වලට රත්තරන් ඉතාමත් වටිනා ලෝහයක් බවට පත්වෙලා තිබුනා කියලා ඒ වගේම ඉතින් එල්ඩොරාඩො සහ පටිටි කියන්නේ දකුණු ඇමරිකාවේ කොහෙහරි තැනක විශාල ධන සම්භාරයන් තිබෙන දැනට හොයාගෙන නොමැති ඉන්කාවරුන්ගේ නගර දෙකක් බවටයි පුරාවෘත්ත වල සඳහන් වෙලා තිබෙන්නේ ඉතින් මේ නගර ගැන සහ ඊජිප්තුවේ තිබෙන පිරමිඩ ගැන මොවුන් විශේෂයෙන්ම අලුත් මතයක් ඉදිරිපත් කරනවා ඒවා ඉදිකරලා තිබෙන්නේ රජවරුන්ගේ මිනී තැන්පත් කිරීමට නොවෙන බවත් මේවා ඉදිකරලා තියෙන්නේ රත්තරන් නිෂ්පාදනය කිරීමේ ස්ථානයන් හැටියට බවත් පෙන්වල දෙනවා.
ඉතින් කොහොමද මේවා පිටසක්වලයන් එක්ක සම්බන්ධ වෙන්නේ ? මේ අය කියනවා පිටසක්වලයන් පෘථිවියට මුලින්ම ආවේ රත්තරන් කැනීම සඳහා කියලා ඔවුන්ගේ යානා වෙනුවෙන් හරි එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට ඉතින් ඔවුන් මේ වැඩ කරගැනීමට අතීතයේ ඉඳපු විවිධ ශිෂ්ටාචාරයන් පාවිච්චි කෙරුවා කියලයි මේකෙන් පෙන්වලා දෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
127 downloads