Ancient Aliens [S03 : E04] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ ස්වර්ණමය...
මේ කොටසෙන් විස්තර කරනවා ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් වලට රත්තරන් ඉතාමත් වටිනා ලෝහයක් බවට පත්වෙලා තිබුනා කියලා ඒ වගේම ඉතින් එල්ඩොරාඩො සහ පටිටි කියන්නේ දකුණු ඇමරිකාවේ කොහෙහරි තැනක විශාල ධන...
View ArticleHell and Back (2015) with Sinhala subtitles |මින්ට් එකක් කළ හදියක් [සිංහල...
ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් මේ සැරේ අරන් ආවෙ 2015 නිකුත් වුන ඇනිමේෂන් චිත්‍රපටියක්. ඇත්තටම මට ඇනිමේෂන් ෆිල්ම් එකකට සබ් කරන්න කොහෙත්ම ආසාවක් තිබුනෙ නැ. ඒත් ඉතින් අසනීප තත්වයෙන් ඉන්න නිසා හිතුවා...
View ArticleKilljoys [S02 : E10] with Sinhala Subtitles |ක්වාඩ් හි ඉරණම කෙසේ වේවිද?...
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Kiljoys 10 වැනි කොටසයි. එහෙමත් නැත්නම් Killjoys දෙවන කථා මාලාවේ අවසාන කොටසයි. ඉතින් මේ කථා මාලාව මට උපසිරැසි ගැන්වීමට අහම්බෙන් වගේ හම්බුණ එකක්. ඒ ඉතින් මධුකප්‍රිය සහෝදරයට සහ...
View ArticleQuantico [S01 : E21] | with Sinhala Subtitle |සැබෑ ත්‍රස්තවාදියා කවුද? [සිංහල...
කතාව දැන් එන්න එන්න තීරණාත්මක වෙනවා. ගියවර කොටස අවසානයේදී ඇලෙක්ස් තවත් කරදරේක වැටෙනවා. අන්තිමේදී ඇලෙක්ස්ට න්‍යෂ්ටික බෝම්බය තියන ට්‍රක් එකක් අරන් යන්න වෙනවා.ඩෘව්ගේ කීම පරිදි තමා ඇලෙක්ස්ට මේක අරන් යන්න...
View ArticleCoherence (2013) with Sinhala Subtitles |යථාර්තයන් කිහිපයක් ! [සිංහල උපසිරැසි...
සමහර විටක ඔබ ස්ක්‍රොඩින්ගර්ගේ බිළාලයා පිළිබඳව දැනුවත්ව ඇති. මෙය ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ස්ක්‍රොඩින්ගර්ගේ සංකල්පිත පරීක්ෂණයක්. සංවෘත්ත වානේ පෙට්ටියක් තුළ බිළාලයෙකු ඇතුළු කර, එම වානේ...
View ArticleCentral Intelligence (2016) with Sinhala Subtitles |සුපිරි මෙහෙයුමක්! [සිංහල...
මේ වසරේ නිකුත්වුන තවත් Action,Comedy වර්ගයට අයිතිවෙන සුපිරි චිත්‍රපටියක් තමයි මෙවර අරගෙන ආවේ! ජුනි මාසයේ නිකුත්වුන මේ චිත්‍රපටියට imdb අගය 6.5ක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක...
View ArticleCinderella and Four Knights [2016 : E05 & E06] with Sinhala Subtitles...
5 කොටස එකට කෑම කන මෙහෙයුම සාර්ථක කරගන්න යූන් හා වොන්ට පුලුවන් වෙනවා. ඒ වෙනුවෙන් සභාපතිතුමා ඇයට බොහොම වටිනා මුදලක් දෙනවා. ඒක පිලිගන්න ඇයට කැමැත්තකුත් නැහැ වගේ. ඒ තරම්ම ලොකු මුදලක් තමයි යූන් හා වොන්ට...
View ArticleSpellbinder (1995) [S01 : E17] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...
ඔන්න 17 කොටසත් අරන් ආවා. පුරුදු පරිදි ඉස්සරලා කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිද පසුගිය කොටස ඉවර වුන විදිහ. පෝලුයි ඇලෙක්සුයි දෙන්නා බල ඇඳුමේ බලගල් ආරෝපණය කරගන්න වරායේ බහාලුම් ඔසවනය පාවිච්චි කරලා...
View ArticleThe Last Ship [S03 : E12] with Sinhala Subtitles |පරණ ගැන්සිය සෙට් වේ… [සිංහල...
පසුගිය සතියේ සුපිරිම සුපිරි කතාවකට පස්සේ ඔන්න අදත් මේ හරිබරි ගැහිලා සූදානම් වෙන්න හදන්නේ සුපිරියට ගලාගෙන ගියපු ටිකේ ඉතුරු ටිකට මොකක් වේවිද කියලා බලාගන්න. හැබැයි අද කතාව බලද්දී පසුගිය කතාවේ බලපු ටිකත්...
View ArticleNannaku Prematho (2016) with Sinhala Subtitles |තාත්තාට, ආදරෙන්… [සිංහල...
බඩගින්න, ආදරය සහ නින්ද.. සෑම සතෙකුටම සහ මිනිසෙකුටම පොදු කාරණා තුනක්. ඒත් මිනිසුන්ටයි සතුන්ටයි වෙනස් වන කාරණය තමයි, හැඟීම. ඉතින්..දැන් මගේ හැඟීම් බිංදුවයි. හැඟීම් බිංදුවයි කියන්නේ සතුරන් බිංදුවයි කියන...
View ArticleThe Call Up (2016) with Sinhala subtitles |තරගයක් කල පෙරලියක් [සිංහල උපසිරැසි...
මම දේවක සදරුවන්. ගොඩාක් කාලයක් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ගන්න අතරේ මටත් උපසිරසියක් කරන්න හිතුනා. කලින් බාරගත්තු කතා මාලාවක උපසිරසි සම්පුර්ණ කරමින් ඉන්න අතරේ THE CALL UP බලනකොට හිතුනා මේකට උපසිරසි...
View ArticleThe Batman [S02 : E08] with Sinhala Subtitles |ජෝකර් බැට්මෑන්. [සිංහල උපසිරසි...
අමුතු හෙඩ් එකක් එක්ක අමුතු කතාවක් අරන් අද ආවෙ. මේකෙ වැඩි විස්‍තරයක් කරන්න යන්නෑ. මම පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක ගැන විස්තරයක් විතරක් දෙන්නම්. ජෝකර් ගැන කට්ටිය දන්නවා නෙ. හිනා වෙවී හිටියට මහ අපරාධ කාරයා....
View ArticleKaakha..Kaakha: The Police (2003) with Sinhala Subtitles |නිර්භීත පොලිස්...
ඔන්න යාලුවනේ මගේ දෙවන සබ් එකත් අරගෙන ආවා. මේ සෙරේ මම අරන් ආව surya ගේ සුපිරිම සුපිරි ෆිලුම් 1ක්. මෙය 2003 වසරේ තිරගත්වුණු ෆිල්ම් එකක්. මේක තමයි surya ගේ පළමු blockbuster ෆිල්ම් එක. මේක IMDB ශ්‍රේණිගත...
View ArticleQuantico [S01 : E22] | with Sinhala Subtitle |මහා කුමන්ත්‍රණය! [සිංහල...
මගේ නම ඇලෙක්ස් පැරිෂ්. අපේ රට ආරක්ෂාකරන එක හැමවෙලේම මගේ හීනයක් වෙලා තිබුනා. ඒත් මගේ ජීවිතේ ප්‍රබල හැරවුමක් වුනා. ඒ හැමදෙයක්ම පටන්ගත්තේ මාස හයකට කලින් FBIඇකඩමියේදී. ඉතින් මේ විදියට පටන්ගත්ත ඇලෙක්ස්ගේ...
View ArticleKammatti Paadam (2016) with Sinhala subtitles |කම්මට්ටිපාඩගම් වල කොල්ලො...
ආයුබෝවන් හැමෝටම ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරන් තමයි මේ බයිස්කෝප් එකට ගොඩ වදින්නෙ. හැමෝම දන්නවනෙ ඉන්දියාවෙ විවිධ භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා. මේ සැරේ මම ගෙනාවෙ මලයාලම් චිත්‍රපටයක්....
View ArticleFear The Walking Dead [S02:E09] with Sinhala Subtitles |මළවුන් [සිංහල උපසිරසි...
පුළුවන් ඉක්මනට දෙන්න පොරොන්දු වුනත් ඉස්කෝලේ පටන් ගත්ත නිසා පරක්කු වුනා ….සමාවෙන්න ඕනේ ඒකට .ඔන්න එහෙනම් මම නව වෙනි කොටසත් ගෙනාවා.ඔයාලා ගොඩක් අය බලන් ඉන්න ඇතිනේ සබ් එක එනකන් .පමාවිමට සමා වෙන්න .ඊළඟ එකත්...
View ArticleSpellbinder (1995) [S01 : E18] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...
ඔන්න 18 වෙනි කොටසත් අරන් ආවා. මං දන්නවා මේක එනකන් මඟ බලාගෙන ඉන්නවා කියලා. සුපුරුදු පරිදි පසුගිය කොටසින් වෙච්ච දේවල් ටිකක් කියන්නම්. අමතක අයට මතක්කර ගන්නත් එක්කම. මතකයිනේ රියානා කෑම හදන් කාපු හැටි....
View ArticleDirty Lies (2016) with Sinhala Subtitles |හැමදේම බොරුවක් [සිංහල උපසිරසි සමඟ]
හරි ඉතින් මේ ලෑස්තිය තවත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්න. මේක මේ වර්ශයේ ලගකදි තිරගත උන චිත්‍රපටියක් කිව්වොත් හරි.Action , Crime , Drama , Thriller ගණයට අයත් වන මේ ෆිලුම අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Jaime...
View ArticleClick (2006) with Sinhala Subtitles |ජීවිතේට දුරස්ථපාලකයක් [සිංහල උපසිරැසි සමඟ]
දිලූෂ සමරසේකර සොයුරා විසින් එවන ලද ලිපිය. මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය විදියට ඉතාමත් සුවිශේෂී ප්‍රහසන ගනයට අයත් සලරුවක් තමයි අරගෙන එන්නෙ. ඇඩම් සැන්ඩ්ලර් කිව්වම බයිස්කෝප් අඩවියෙ කාටවත් නුහුරු නුපුරුදු...
View ArticleAah (1953) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය...
මෙය එකළ බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තැබූ, IMDb වර්ගකිරීම් අතර 7.2 ක අගයක් ලබාගත් “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා...
View Article