Billionaire Ransom AKA Take Down (2016) with Sinhala Subtitles |දුවන්න,...
ඔන්න කලින් කතා දෙක ප්‍රතික්ශේප කරපු අයට මේ සැරේ ගෙනාවා නියම කතාවක්. මේකට නම් දෙකක් තියෙනවා. එකක් Take Down, අනික Billionaire Ransom. හැබැයි කතාවේ දාන්නේ ඔය දෙවෙනි නම. ඒ නිසා වරද්දාගන්න එපා.කෙටියෙන්...
View ArticleBatman: Mask of the Phantasm (1993) | with Sinhala Subtitle |අවතාරයේ වෙස්...
ආයුබෝවන්! ඉතිං යාළුවනේ මේ තමයි මගේ කුළුඳුල් උපසිරැසිය. කාලයක් තිස්සේ හිතේ තිබුණු අදහසක් තමා උපසිරැසියක් කරන්න ඹ්න කියලා. ඉතිං මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන විකී සහෝදරයට මට මේක කරන්න අවස්ථාව දුන්න...
View ArticleThe Batman [S02 : E05] with Sinhala Subtitles |කිඹුල් දඩයම. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස් වැනි එපිය. මේකෙ නම් මට වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබුන්නෑ, අනිත් ඒවට සාපේක්ෂව...
View ArticleSahib Bibi Aur Ghulam (1962) with Sinhala Subtitles |මහත්මයයි භාර්යාවයි...
භූත්නාත් බාබු ෆතේපූර් නම් පිටිසර ගම්මානයේ සිට කල්කටාවට පැමිණෙන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි. ඔහුගේ මස්සිනා විසින් ඔහුට, තමන් සේවය කරන සමින්දාර් මන්දිරයේ නවාතැන් සලසා දෙයි. සුරාලෝලී, ස්ත්‍රීලෝලී ධනවතකු සහ...
View ArticleSpellbinder (1995) [S01 : E14] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...
ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න 14 කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවියන් මඟ බලන් ඉන්න ඇති මේක ගේනකන් නේද? පසුගිය කොටස ඉවර වුන තැන මතකයිද? පොලුයි රියානයි ක්ලේහිල්වලට ඇවිල්ලා. හොර රහසේම මඬුවෙ ඇඹරුම් ගලට...
View ArticleBatman Unlimited: Mech vs. Mutants (2016) with Sinhala Subtitles |මිස්ටර්...
මේ වසරේ නිකුත් වුන තවත් එක් DC කොමික් ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙනයි අදත් මේ හමුවෙන්න යන්නේ. ඒත් බැට්මෑන් කිලින් ජෝක් එක ගෙනාවට පස්සේ මෙච්චර ඉක්මණට මේකත් එයි කියලා නම් හිතුවේ නැහැ. මේක ඇවිල්ලයි කියලා...
View ArticleQuantico [S01 : E19] | with Sinhala Subtitle |සතුරන් සහ මිතුරන් [සිංහල...
මේ Quantico හි 19 වෙනි කතාංගයයි. කෙලින් කෙටියෙන් කතාව කියන්නම්. පසුගිය කොටසේ කේලබ් ඇලෙක්ස්ට උදව් කරන්න කැමති වෙනවනේ. අපි එතනින් කතාව පටන් ගමු. ඇලෙක්ස් කේලබ් එක්ක එකතු වෙලා උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න...
View ArticleMeghe Dhaka Tara (1960) with Sinhala Subtitles |වලාකුළු ගිලගත් තරුවක් [සිංහල...
මේඝේ ධකා තාරා චිත්‍රපටය පිළිබඳව පළමුවෙන්ම මට අසන්නට ලැබුණේ මගේ ආචාර්යවරයකු වන රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සූරියබණ්ඩාර ගොඩිගමුව මහතා වෙතිනි. සිනමා සංගීතය පිළිබඳව සාමාන්‍ය කතාබහක යෙදී සිටින අතරතුර...
View ArticleKickboxer: Vengeance (2016) with Sinhala Subtitles |සහෝදර ප්‍රේමය [සිංහල...
ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය...
View ArticleDark Matter [S02 : E10] with Sinhala Subtitles |හොල්මන්ද ? මවාපෑමක්ද? [සිංහල...
ඔන්න අදනම් යාන්තම් ආව දවසෙම සබ ඉවරයක් කළා.හොදයි එහෙමනම් අද කොටස ගැන මම වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද යානයේ තුන්දෙනෙක් හොල්මන් දකිනවා.හොල්මන් කිව්වට එහෙම්ම නෙවෙයි. ඉතින් අද කට්ටිය එක්කහු වෙලා අපේ...
View ArticleJason Bourne (2016) with Sinhala Subtitles |ඔහු නැවතත් (350) [සිංහල උපසිරැසි...
අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න...
View ArticleMr. Robot [S02 : E04] with Sinhala Subtitles | FBI වැටලීම… [සිංහල උපසිරසි සමඟ]
කලින් කොටසේ දකින්න ඇතිනේ FBI ඒජන්ට් ගේමට බැහැලා රෝමිරෝගේ මරණයෙන් පස්සේ එයාගේ ගෙදරටත් ගිහින් ප්‍රින්ට් කරපු කොල වගයක් හොයාගත්තා. ඒකෙ ගොඩක් ඒජන්ට්ලගේ නම් තිබුණා. ඇත්තෙන්ම ගොඩක් නෙවෙයි හැමෝගෙම. පස්සේ ඇය...
View ArticleSpellbinder (1995) [S01 : E15] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...
ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං 15 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වපු සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි. පසුගිය කොටසේ වෙච්ච දේ මතකද? රියානා පෝල්ගෙ ලෝකෙ හිරවෙනවා. අනදෙන කුළුණ විනාශ කළ නිසා...
View ArticleKingsglaive: Final Fantasy XV (2016) With sinhala subtitles |සියල්ලන්ගේ...
කොහොමද හැමෝටම ඔන්න මම අරන් ආවා 2016 නිකුත් වුන අලුත්ම සුපිරිම ගනයේ ඇක්ෂන්, සයන්ස්ෆික්ෂන්, ඇනිමේෂන් සිනමාපටයක්. මෙහි IMDB අගය 7.4ක් සටහන් වෙලා තියෙනවා. අගෝස්තු 17 තමයි රිලීස් කරලා තියෙන්නේ. හොදයි...
View ArticleThe Batman [S02 : E07] with Sinhala Subtitles |ඊතන් ද, ක්ලේෆේස් ද? [සිංහල...
මාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්, රහස්පරීක්ෂක ඊතන් බෙනට්. එයාව ක්ලේෆේස් කළේ ජෝකර්, ජෝකර් එයා හදපු...
View ArticleDevdas (1955) with Sinhala Subtitles |දේවදාසයෝ [සිංහල උපසිරැසි සමඟ]
මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගෙම උපසිරසි පල කිරීමට තීරණය කළෙමු. වජිර රත්නායක සොහොයුරා විසින් එවන ලද ලිපිය… හින්දි සිනමාකරු බිමල්රෝයිගේ...
View ArticleQuantico [S01 : E20] | with Sinhala Subtitle |තවත් කරදර! [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් විසිවෙනි කොටස..ෂෙල්බිටයි ඇලෙක්ස්ටයි දකින්න ලැබෙනවා විල් විකිරණ ආබාධයකින් පෙලෙන බව.ඉතින් සයිමනුත් විල්ට උදව්කලා නම් න්‍යෂ්ටික බෝම්බය හදන්න,සයිමනුත් ඒවගේම විකිරණ ආබාධයකින් පෙලෙන්න...
View ArticleThe Secret Life of Pets (2016) With Sinhala Subtitles |මිතුරුකම [සිංහල...
මේ අවුරුද්ද ඇනිමේෂන් ෆිල්ම් වලට විශේෂ අවුරුද්දක්.කවුරු කවුරුත් මග බලාන හිටිය විශේශ පිල්ම් ගොඩාරියක් මේ අවූරුද්දේ ආවා. සූටෝපියාගෙන් පටන් අරන් ඇන්ග්‍රි බර්ඩ්ස්, ෆයින්ඩින්ග් ඩෝරි, අයිස් ඒජ් 5 වගේම ඔන්න...
View ArticleTaste the Blood of Dracula (1970) with Sinhala Subtitles |ඩ්‍රකියුලාගේ ලේ...
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් නව උපසිරැසිය අරන් ආවා. මම ඔයාලට ලබාදෙන්න පටන්ගත්ත ක්‍රිස්ටෝපර් ලි රඟපාන ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. මිට කලින් මම Horror of Dracula (1958) සහ Dracula Has...
View ArticleSpellbinder (1995) [S01 : E16] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...
ඔන්න 16 කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද කට්ටියටම? මඟ බලන් හිටියා නේද මේකත් අරන් එනකන්. පුරුදු විදිහටම පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්කෝ. පෝල් නම් ගෙදර ඉන්නේ. නමුත් රියානා පෝල්ගෙ ලෝකෙ අතරමං...
View Article