මේ Quantico හි 19 වෙනි කතාංගයයි. කෙලින් කෙටියෙන් කතාව කියන්නම්. පසුගිය කොටසේ කේලබ් ඇලෙක්ස්ට උදව් කරන්න කැමති වෙනවනේ. අපි එතනින් කතාව පටන් ගමු. ඇලෙක්ස් කේලබ් එක්ක එකතු වෙලා උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න තැන හොයාගන්න. ඒත් අනපේක්ෂිත විදියට ඇලෙක්ස් දකිනවා ශේල්බි FBI එක ඇතුළේ පද්ධති අලුත්වැඩියාවකට සුදානම් වෙන බව. ඒ අතරතුර නැටලි වැස්කෙස්ගේ අම්මා රයන් බූත්ව හොයාගෙන එනවා තමන්ගේ දුවගේ අතුරුදන් වීම ගැන දැනගන්න.
නැටලිගේ අම්මා කියන තොරතුරු අනුව රයන්ට සැකයක් ඇතිවෙනවා ඇලෙක්ස් සහ නැටලිගේ ක්‍රියා කලාපය ගැන. ක්වන්ටිකෝ ඇකඩමියේ කතාව කිවුවොත්, NAT කණ්ඩායමට FBI එකෙන් ඉදිරිපත් කරන වැඩසටහන් ගැන අවබෝධයක් ලබාගන්න ඒ එක් එක් වැඩසටහන් සම්බන්ධ නිලධාරින්ට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරේ රයන් දැනගන්නවා ඇලෙක්ස් කවුරුහරි NAT කෙනෙකුගේ රහස් සෞඛ්‍ය තත්වයක් හංගාගෙන ඉන්න බව. විල් සහ කේලබ් සිස්ටෙමික්ස් සම්බන්ධව කරපු මෙහෙයුම ගැනත් මේ කොටසින් ටිකක් කියවෙනවා. මීළඟ කොටසත් ඉක්මනින්ම ඔබට ලබාදේවි. ක්වන්ටිකෝ කතා මාලාවන් මම සමු ගන්නවා එහෙනම්. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E19.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
380 downloads