මෙන්න එහෙනම් විසිවෙනි කොටස..ෂෙල්බිටයි ඇලෙක්ස්ටයි දකින්න ලැබෙනවා විල් විකිරණ ආබාධයකින් පෙලෙන බව.ඉතින් සයිමනුත් විල්ට උදව්කලා නම් න්‍යෂ්ටික බෝම්බය හදන්න,සයිමනුත් ඒවගේම විකිරණ ආබාධයකින් පෙලෙන්න එපැයි..ඉතින් මේ වගේම ආබාධ නිසා රෝහල්ගත කරපු අය ගැන හොයලා බලද්දී මේගොල්ලන්ට කෙනෙක් ගැන දැනගන්න ලැබෙනවා. මේගොල්ලෝ ගිහින් බලද්දී එතන ඉන්නේ ඩෘව්.ඉතින් එයා කියන්නේ මේ හැමදේකටම රයන් සම්බන්දයි කියලා..මේ ගැන ඇලෙක්ස් නම් වැඩිය විශ්වාස කරන්නේ නැති වුනත් අන්තිමේදී මේ දෙන්නා තීරණය කරනවා රයන් ගැන හොයලා බලන්න..ඉතින් කොහොමද මේ දෙන්නා රයන් ගැන විස්තර හොයන්න හදන්නේ?ඩෘව් කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්ද? ඇලෙක්ස්ට මීලගට මොනාට මුහුණදෙන්න වෙයිද? කියලා එහෙනම් බාගෙනම බලන්නකෝ. ඊලග එපියෙන් හමුවෙමු. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E20.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
377 downloads