කලින් කොටසේ දකින්න ඇතිනේ FBI ඒජන්ට් ගේමට බැහැලා රෝමිරෝගේ මරණයෙන් පස්සේ එයාගේ ගෙදරටත් ගිහින් ප්‍රින්ට් කරපු කොල වගයක් හොයාගත්තා. ඒකෙ ගොඩක් ඒජන්ට්ලගේ නම් තිබුණා. ඇත්තෙන්ම ගොඩක් නෙවෙයි හැමෝගෙම. පස්සේ ඇය හෝඩුවාවන් දිගේ ගිහින් අර ආකේඩ් එක හොයාගත්තනේ. අද එයාගේ ටීම් එකේ කට්ටිය ගෙනල්ලා මෙතන සෝදිසි කරනවා ඒවගේම එදා පාටිය තිබුණු වෙලාවේ හිටිය හැම කෙනෙක්වම ගෙන්නන්න කියලා නියෝග කරලා එයාල අවේක්ෂණ මෙහෙයුමක් අරඹනවා. මේ අතරේ එලියට් රේ එක්ක චෙස් සෙල්ලම් කරනවා. පස්සේ රේ චෙස් බෝඩ් එකම දෙනවා ගෙදර ගිහින් සෙල්ලම් කරලා පුහුණු වෙන්න කියලා. හැකර් කණඩායමේ ගොඩක් අය අනතුරේ වැටිලා ඉන්නේ මේ FBI එකේ කරපු සිදුවීම් නිසා. අන්තිමේදී එලියට් සෙල්ලමට බහින්න තමයි සුදානම් වෙන්නේ. මොකද එයා FBI එක හැක් කරන්න හදන්නේ.
ගිහින් එන්නම්. මිලග කොටසින් හමුවෙමු ජය. සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E04.720p.HDTV.x264-AVS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
233 downloads
<< Previous Episode All Episodes Next Episode >>