Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dark Matter [S02 : E10] with Sinhala Subtitles |හොල්මන්ද ? මවාපෑමක්ද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න අදනම් යාන්තම් ආව දවසෙම සබ ඉවරයක් කළා.හොදයි එහෙමනම් අද කොටස ගැන මම වැඩි යමක් කියන්න යන්නේ නැහැ. අද යානයේ තුන්දෙනෙක් හොල්මන් දකිනවා.හොල්මන් කිව්වට එහෙම්ම නෙවෙයි. ඉතින් අද කට්ටිය එක්කහු වෙලා අපේ androidව මරන්නයි යන්නේ. යානයේ ඇතුලේ වයිරසයක් නිසයි එහෙම කරන්නේ.එහෙනම් ඔයාලම බාගෙන බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. එහෙනම් මේ ඇතිවෙයි අදට. යලිත් සූ කතාමාලාවෙන් හමුවෙන තුරු සැමට ජය.

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark.Matter.S02E10.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>