Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Texas Chain Saw Massacre (1974) with Sinhala Subtitles |ටෙක්සාස් හී...

මේක මගේ 8වෙනි සබ් එක. මේ වතාවෙ වෙනසකටත් එක්ක Horror ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුනා. ඒ සඳහා මං තෝරාගත්තෙ හොලිවුඩයේ මෙතෙක් බිහිවු හොඳම Horror ෆිල්ම් එකක්. මේක ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් හොඳ සිනමා...

View Article


Image may be NSFW.
Clik here to view.

Spellbinder (1995) [S01 : E19] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...

කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 19 කොටසටත් උපසිරැසිය අරන් ආවා. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්. දැන් අණදෙන කුළුණ හදලා තියෙන්නේ. පෝල්ගේ රේඩියෝවට කොරියොන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Ancient Aliens [S03 : E05] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ අභිරහස්...

ඔයාලා දැකලා ඇති ලෝකය පුරාම විවිධ ආගම් වල විවිධ පුජා ක්‍රම තිබෙන බව ඉතින් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ මේ යාතිකා සහ විවිධ වන්දනාමාන කිරීම් බිහිවෙලා තිබෙන්නේ පිටසක්වල සත්වයින් පෘථිවියට පැමිණි...

View Article

Image may be NSFW.
Clik here to view.

MacGruber (2010) with Sinhala subtitles |නැවතත් රාජකාරීයේ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය. පහුගිය දවස් වල තිබුන කාර්යබහුලත්වයෙන් ටිකක් විතර මිඳුනා. ඒ අතරේ ඔයාලගේ පහසුවට අළුතෙන් සබ් එකක් දෙන්න හිතුවා. මේ පාර මන් සබ් කරන්න තෝර ගත්තේ ටිකක් විතර කල් ගියපු (2010) ෆිල්ම් එකක්....

View Article

Image may be NSFW.
Clik here to view.

The Batman [S02 : E09] with Sinhala Subtitles |පූස් ඇස්. [සිංහල උපසිරසි සමඟ]

බෲස් වේන් කියන්නෙ සල්ලිකාර පවුලකින් පැවත එන කොල්ලෙක්. වේන් පරම්පරාව කියන්නේ කෝටිපති , රදළ පරම්පරාවක්. බෲස් වේන් ගේ තාත්තා තෝමස් වේන් සහ අම්මා මාර්තා වේන් ඝාතනය නිසා පුංචි බෲස් වේන් පුංචි කාලෙම තනි වුණ...

View Article


Image may be NSFW.
Clik here to view.

Titas Ekti Nodir Naam AKA A River Called Titas (1973) with Sinhala Subtitles...

තිතාෂ් එක්ඨි නොදීර් නාම් යනු 1973 වර්ෂයේ නිර්මාණය වූ බංගලිදේශ වංග චිත්‍රපටයකි. ප්‍රකට වංග නවකතාකරුවකු වන අදෛබ්තමල්ල බර්මන් විසින් 1956 වර්ෂයේ දී එම නමින්ම යුතුව ලියා පළකරන ලද නවකතාව ඇසුරින් ඍත්වික්...

View Article

Image may be NSFW.
Clik here to view.

High Strung (2016) with Sinhala Subtitles |ආදරය වෙනුවෙන් ජයග්‍රහනය කරා [සිංහල...

හරි ඔන්න එහෙනම් පට්ටම ෆිලුමක් උස්සන් ආවා..කට්ටිය step up එහෙම බලලා ඇතිනේ මේකත් ඒ ටයිප් එකේ එකක්. මේක බාරගෙනනම් ගොඩක් කල් ඒක් අධ්‍යාපන කටයුතුත් එක්ක ඉවර කරන්න ටිකක් කල් ගියා…අද කොහොම හරි ඉවර කරගත්තා.මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Marco Polo: One Hundred Eyes (2015) [Special Episode] with Sinhala Subtitles...

මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාව බලන්න කැමැත්තෙන් හිටපු අය දැන් බලනවා ඇති මේ මොකක් ද කියලා. ඒ හින්දා මේ විශේෂ කොටස ගැන මුලින්ම කියන්නම්. මාර්කෝ පෝලෝ පළමු හා දෙවන කතා මාලාවන් දෙකේ විරාමය අතරතුර 2015...

View Article


Image may be NSFW.
Clik here to view.

Spellbinder (1995) [S01 : E20] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න ජයග්‍රාහී 20 කොටසත් අරගෙන ආවා. මේක එනකං මඟ බලන් හිටියද? සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්කෝ. ඔන්න පෝල් මාලු අල්ලන්න යනවා ඇලෙක්ස්ගෙ තාත්තත් එක්ක. ඒ වගේම...

View Article


Image may be NSFW.
Clik here to view.

Water (2005) with Sinhala Subtitles |මතකයෙන් මකා හළ ගැහැනු [සිංහල උපසිරැසි සමඟ]

දෙදහස් පහ වර්ෂයේ ප්‍රථම වරට තිරගත වූ වෝටර් වනාහි ඉන්දු-කැනේඩියානු නිශ්පාදනයක් වශයෙන් නිර්මාණය වූ හින්දි චිත්‍රපටයකි. ඉන්දියාවේ පෙරළිකාර සිනමාවේදිනියක ලෙස සැලකෙන දීපා මෙහෙතා විසින් නිර්මාණය කරන ලද මෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

Dracula A.D. 1972 (1972) with Sinhala Subtitles |විසිවන සියවසට පැමිණි...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැටවන උපසිරැසිය අරගෙන ආවා. ක්‍රිස්ටෝපර් ලි රඟපාන කොටස් හතරක ඩ්‍රකියුලා චිත්‍රපට එකතුවක අන්තිම එක. ඒත් මේ ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද අවසන් ඩ්‍රකියුලා චිත්‍රපටය නෙවි. තව...

View Article

Image may be NSFW.
Clik here to view.

Skiptrace AKA Jue di tao wang (2016) with Sinhala Subtitles |ජැකී චෑන්...

ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Cinderella and Four Knights [2016 : E07 & E08] with Sinhala Subtitles...

7 කොටස මෙන්න ජීවිතේ පලවෙනි වතාවට හයින් මින් ගෑණු ළමයෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේක හයින් මින්ට දරාගන්න බැරි දෙයක් වෙනවා. මේ අතර තමන්ගෙ මෙහෙයුම සාර්ථකයි කියලා දැනගන්න හා වොන් නැවතත් අහස් මාලිගයට යනවා....

View Article


Image may be NSFW.
Clik here to view.

Spellbinder (1995) [S01 : E21] |with Sinhala Subtitles |මායා බන්ධන…. [සිංහල...

මඟ බලන් හිටිය 21 වෙනි කොටසත් අරන් ආවා. කොහොමද කලින් දීපු උපසිරැසි ටික? අවුලක් නැද්ද? ඉතින් අදහස් දක්වපු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. මොකද ඒවාගෙන් තමයි මං පන්නරයක් ලබන්නේ? වැරදි හදාගන්නේ. ඒ වගේම තව...

View Article

Image may be NSFW.
Clik here to view.

Hollywood Adventures (2015) with Sinhala subtitles |හොලිවුඩ් සංචාරය [සිංහල...

ඉතින් සති තුනකට විතර පස්සෙ තවත් මූවි එකක් අරගෙන ආව, මේක ගිය අවුරුද්දෙ ආපු මූවි එකක්, චයිනීස් මූවි එකක් අරගෙන එන්නෙ පලවෙනි වතාවට, ඒත් එක්කම තවත් දෙයක් මතක් කරන්න ඕනෙ, මගෙන් කීප දෙනෙක්ම ඇහුව ඇයි මේ පරණ...

View Article


Image may be NSFW.
Clik here to view.

Collective Invention AKA Dol-yeon-byeon-i (2015) with Sinhala Subtitles |මාළු...

කට්ටිය බලන් ඉන්න නැතුව ඇති නේද අළුත් කොරියන් සබ් එකක් දෙනකන්?ඒ වුනාට ඔන්න මම දෙනවා අදත් කොමඩි බයිස්කෝප් එකක්.හොඳයි ඉතින් ‘‘the priests” චිත්‍රපටිය බැලුවෙ නැත්තන් ඒකත් බලන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම...

View Article

Image may be NSFW.
Clik here to view.

The Batman [S02 : E10] with Sinhala Subtitles |හොර සේවකයා. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා කවුරුත් දන්නවා ඇල්ෆ්‍රඩ් ගැන. බෲස් වේන් පුංචි කාලෙම අම්මා තාත්තා නැතිව තනි වුණාම එයාව ආදරෙන් බලාගෙන ලොකු මහත් කළේ, වේන් පවුලේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ්. ඒ වගේම බෲස් වේන් තරුණයෙක් වෙලා එයා බැට්මෑන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Orphan (2009) with Sinhala Subtitles |යක්ෂ කෙල්ලක් නේ !! [සිංහල උපසිරැසි සමඟ]

අචින්ත උදයංග සොහොයුරා විසින් එවන ලද ලිපිය. හායි කට්ටිය කොහොමද ඉතින් කට්ටියට. ඕන්න මං ආයෙමත් ඉක්මනටම සබ් එකකට අත ගැහුවා. මේකේ නම තමා orphan (2009).මේක නම් ඔයාලා බයිස්කෝප් අඩවියේ දකින්නත් ඇති. ඒත් මේක...

View Article

Image may be NSFW.
Clik here to view.

Star Trek: The Motion Picture (1979) with Sinhala Subtitles |තරු ගණදුර 1...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට එක් වන උපසිරැසිය අරගෙන ආවා. නම දැක්ක ගමන් ඉතින් අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැනේ. කොටස් දහතුනකින් යුක්ත දිගු චිත්‍රපට මාලාවක ආරම්භක චිත්‍රපටය තමා මේක. බයිස්කෝප් අඩවියේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Zoo [S02 : E12 & E13] with Sinhala Subtitles |මේ කාගේ අවසානයද? [සිංහල...

කොහොමද හැමෝටම?කට්ටිය මාත් එක්ක තරහින් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මොකද කතාමාලාවේ අවසන් කොටස් ද්විත්වය පරක්කු වුනානේ.ප්‍රමාදයට හේතුව වුනෙත් එකවර කොටස් දෙකම විකාශය වීම. ඒ හේතුවෙන් ඉංග්‍රීසි සබ එද්දිත් වෙනදට...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>