Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hollywood Adventures (2015) with Sinhala subtitles |හොලිවුඩ් සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Hollywood Adventures (2015)

ඉතින් සති තුනකට විතර පස්සෙ තවත් මූවි එකක් අරගෙන ආව, මේක ගිය අවුරුද්දෙ ආපු මූවි එකක්, චයිනීස් මූවි එකක් අරගෙන එන්නෙ පලවෙනි වතාවට, ඒත් එක්කම තවත් දෙයක් මතක් කරන්න ඕනෙ, මගෙන් කීප දෙනෙක්ම ඇහුව ඇයි මේ පරණ ෆිල්ම් විතරක් කරන්නෙ කියල, තව සමහරු කියනව මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් කියල, තව සමහරු කියනව පරණ ෆිල්ම් බලල ඇති වෙලා තියෙන්නෙ කියල, ඉතින් ඔහොම එක එක කතන්දර කියන අතරෙ තමයි මේ වැඩේ කරගෙන යන්න උත්සාහ කරන්නෙ, ඒකයි ඒ ගැන චුට්ටක් අද මතක් කරන්න හිතුවෙ, මේ උපසිරැසි කරන එක ඇඟට නොදැනිම විනෝදාංශයක් වගේ වෙලා, ඒකයි මම ගොඩක් වෙලාවට පරණ ෆිල්ම් වලට උපසිරැසි කරන්න හිතුවෙ, කවුරු කොයි ෆිල්ම් එක හැදුවත්, මේ වැඩේ කරන්න අමාරුයි කියන එක අමතක කරන්න එපා, ඩවුන්ලෝඩ් කරන පිරිස විතරයි අඩු වැඩි වෙන්නෙ, ගොඩක් අය උපසිරැසි කරන්න කැමති, බලන්න කැමති අලුත් ෆිල්ම් වලට නිසා ඒ අයට අවස්ථාව දීල තියෙන්නෙ, අපි ඒක ගැටලුවක් කර ගන්න අවශ්‍ය නෑ, ගොඩක් අය මගෙන් අහපු නිසයි ඒ ගැන මතක් කරන්න හිතුවෙ, හරි එහෙනම් මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ, ජූලි මාසෙ 9 වෙනිද, IMDB අගය 5.2 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ, Timothy Kendall කියල කෙනෙක්, හොඳ අධ්‍යක්ෂණයක් කිවුවොත් තරමක් නිවැරදියි, ඇක්ෂන්, කොමඩි, රොමැන්ටික්, සියලුම ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, චයිනීස් මූවි වලට කැමති අයට අවස්ථාවක් තියෙනව නරඹන්න, ෆිල්ම් එකේ කතාව ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, සබ් එකේ ගැටලුවක් තිබුනොත් සමාව ඉල්ලනව, සුපුරුදු විදිහට සියලුම ජීවීන්ට අපි නිරෝගිබව ප්‍රාර්ථනා කරන්නෙමු !!!

Hollywood Adventures (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Hollywood.adventures.2015.720p.BluRay.x265

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>