Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Skiptrace AKA Jue di tao wang (2016) with Sinhala Subtitles |ජැකී චෑන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Skiptrace 2016

ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා හිතුනා. ටික දවසක් ගියා වැඩේට. කොහොමහරි ඔන්න කොටගෙන අද තමා ඉවර කරේ. ඉතින් මේ ෆිලුම ගැන කියනවානම අපි කවුරුත් දන්නා කියන සුපිරි බුවෙක් තමා රගපාන්නේ.වෙන කවුද ඉතින් ජැකී චෑන් තමා. මම හිතන්නේ හුග කාලෙකින් තමා ඔහුගේ ෆිලුමක් එලියට ආවේ. මේක ර්ලීස් වෙන්නේනම් සැප්තැම්බර් 2 වෙනිදා. ඒත් එක්කම මේකේ හොද කොපියකුත් මුදා හැරලා තිබ්බා ඒ දවසේදීම වගේ. IMDb දර්ශකයේ අගය 5.8 වගේ සදහන් වෙලා තියෙන මේ ෆිලුම පැය ඒකයි විනාඩි 47ක් පුරා දිවෙන ක්‍රියාදාම සහ කොමඩි පැත්තට බර සුපිරිම සුපිරි ෆිලුමක්. ඉතින් ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො…

ඉතින් මේ කතාව දිවෙන්නේ එක වික්ටර් වොන්ග් කියන ජාවාරම් කාරයෙක් වටා. ඔහුව අල්ලගන්න දරන වෑයමකදී බෙනී සහ ඇයගේ හවුල්කරුවන්ට  ඔහු තමා ජාවාරම් කරු කියා සාක්කි හොයා ගන්න බැරිවෙනවා. ඒ වගේම බෙනී මාස ගානකට වැඩ තහනමකට වගේ දෙයකට ලක්වෙනවා. ඒ අතරතුර තව පුදගලයෙක් සම්බන්ධ වෙනවා මේ කතාවට කෝනර් වොට්ස් කියලා ඇමරික්නානුවෙක්. ඔහුගේ යම්කසි සිදුවීමක් නිසා වික්ටර් වොන්ග් කියන කෙනා ඔහු පසුපස පන්නනවා. (හේතුව ඔයාලට කතාව මැදදී දැනගන්න පුළුවන්). ඒ සිදුවීම අතරතුර සිද්දවෙන දෙය නිසා බෙනීට ත් යම් කාර්යක් පැවරෙනවා ඔහුව අල්ලගන්න.ඒවගේම තව රුසියානු කල්ලියක් විසිනුත් කෝනර් වොට්ස් පස්සේ පන්නනවා. කොහොමද තුන් ගොල්ලොම ඒකට සෙට් උනාම.. J කොහොම කොහොමරි ඉතින් බෙනීට තමා ඔහුව අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ වුනාට ඉතින් තව අවස්තාවක ඔහු නැතිත් වෙනවා. අනිත් කල්ලියේ ක්‍රියාකලාප නිසාත්.කෝනර් වොට්ස් පැනගන්න හදන නිසාත්.ඉතින් අවසානෙට බලාගන්න පුළුවන් ඔයාලට වික්ටර් වොන්ග් කියන්නේ කවුද ඔහුද ජාවාරම් කරු කියලා. මම පොඩි පොඩි තැන් කීපයක් තමා මම ඔය ඔයාලට කිව්වේ.

ඉතින් මම ආරධානා කරනවා මේ ෆිලුම රසවිදින්න කියලා.එහෙනම් තවත් සුපිරි ෆිලුමකින් හමුවෙන්නම්.

ජය වේවා!!!

Jue di tao wang (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Skiptrace.2016.720p.WEB-DL.850MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>