Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S03 : E05] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ අභිරහස් පුජාවිධි [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

ඔයාලා දැකලා ඇති ලෝකය පුරාම විවිධ ආගම් වල විවිධ පුජා ක්‍රම තිබෙන බව ඉතින් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ මේ යාතිකා සහ විවිධ වන්දනාමාන කිරීම් බිහිවෙලා තිබෙන්නේ පිටසක්වල සත්වයින් පෘථිවියට පැමිණි අවස්ථා සිහි කිරීමටත් ඒ වගේම ඔවුන්ගේ නික්ම යෑම සහ අනාගතයේ දවසක නැවත පැමිණීම සිහි කිරීම සඳහා කියලා .

එසේම ලෝකය පුරාම ඉන්නා විවිධ ගෝත්‍රිකයන් අතරේ තිබෙනා  වර්තමානයේ දකින්න ලැබෙන නවීන අංගෝපාංග වලට සමාන ආකාරයේ විවිධ ද්‍රවය සහ ඒ වගේම මේකෙන් මායාවරුන්ගේ විවිධ ඇදහීම් ඒ වගේම එංගලන්තයේ රාජාභිෂේක උත්සවය ලෝකයේ විවිධ අවමගුල් චාරිත්‍ර විධි හූනියම් ක්‍රම,මන්ත්‍ර, බිහිවෙලා තිබෙන්නේ කිසියම් ගැඹුරු තේරුමක් ලොවට ඉදිරිපත් කිරීම සඳහා බවට මේ කොටසෙන්  පෙන්වලා දෙනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>