හරි ඉතින් මේ ලෑස්තිය තවත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්න. මේක මේ වර්ශයේ ලගකදි තිරගත උන චිත්‍රපටියක් කිව්වොත් හරි.Action , Crime , Drama , Thriller ගණයට අයත් වන මේ ෆිලුම අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Jaime Marshll .මේක විනාඩි 94ක් පුරා දිව යනව.ඒ වගේම මේකට IMDb අගය 6ක් ලැබිල තියනව. මේ අය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නෙ.
- Josh – Mark L.Young
- Stacey – Scout Taylor Compton
- Amber – Tania Raymode
- Viggs – Beau Knapp
- Michelle – Lili Simmons
- Del – Jesse Medels
- Doc – Keith David
- Tiffany – AJ Michalka
මේකෙ ප්‍රධන චරිතය වන Josh ඉතා තරුණ කඩවසම් කොල්ලෙක්. ඔහු සේවය කරන්නෙ චිත්‍රපට නිශ්පාදනය කරන කෙනෙක් ලග. ඒ කියන්නෙ ඔහුට භාණ්ඩ සපයනව වගේ කාර්යයක් .ඉතින් මේ ෆිලුමෙ මුල ඉදලම යන්නෙ බොරුවක්. මුලින්ම Josh ට පවරනව ඩොලර් මිලියන ගානක් වටින මාලයක් අරන් එන්න උත්සවයකට. ඉතින් ඔහු ඒකත් අරන් යනව ඔහු ඉන්න කුලී නවසට. ඒකෙ ජීවත් වෙන්නෙ තවත් යුවලක් සහ එහි අයිතිකාරිණිය. ඉතින් ඔවුන් කවුරුත් දන්නව මේක වටින මාලයක් කියල. එතන ඉදන් තමයි කථාවෙ හොදම හරිය වෙන්නෙ. ඉතින් ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි කථාවෙ අවසානය වෙන හැටි. ඉතින් මේ අලුත් ෆිලුමත් බලන්න කියල අරාධනා කරනව. අහ් අමතක උනා මේක මට බාර කල සමීර අයියටත් තුති.එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා…………….!
Due to copyright issues, we do not provide any torrent links.
Dirty-Lies.2016.DVDRip.XViD-ETRG
403 downloads