මගේ නම ඇලෙක්ස් පැරිෂ්. අපේ රට ආරක්ෂාකරන එක හැමවෙලේම මගේ හීනයක් වෙලා තිබුනා. ඒත් මගේ ජීවිතේ ප්‍රබල හැරවුමක් වුනා. ඒ හැමදෙයක්ම පටන්ගත්තේ මාස හයකට කලින් FBIඇකඩමියේදී. ඉතින් මේ විදියට පටන්ගත්ත ඇලෙක්ස්ගේ කතාව වන “Quantico”පලමු කතාමාලාවේ අවසාන කොටස තමයි මේ අරගෙන එන්නේ. මං මේ කතාමාලාව ගැන විශේෂඥයෙක් නොවන නිසා වැඩි විස්තර සහිත ලිපියක්නම් ලියන්නේ නෑ. කොහොමවුනත් ගියවර කොටසේදී හෙලිවුනා කවුද මේ ත්‍රස්තවාදියා කියන එක. ඉතින් ඇත්තටම මේ හැමදෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ ලියම් විසින්. ඒ විතරක් නෙමේ දැන් බෝම්බය තියෙන්නෙත් ලියම් ලග. ඉතින් ඇලෙක්ස් ඇතුළු පිරිසට බෝම්බය හොයාගන්න පුළුවන් වෙයිද? කතාවේ අවසානයේදී මොනාද වෙන්නේ? කියලා එහෙනම් අරගෙනම බලන්නකෝ.
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ යශෝධ සහෝ පටන්ගත්ත මේ කතාවට ගොඩක් අය උපසිරැසිකරනයෙන් දායක වුනා. ඉතින් ඒ හැමෝටම මේ වෙලාවේ ස්තූතිය හිමිවෙන්න ඕනේ ඕගොල්ලන්ට මේ කතාව අරගෙන ආවට. ඒවගේම තමයි මේකේ දෙවෙනි සීසන් එකකුත් එනවා. ඉතින් ඒකටත් බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලැබෙයි කියලා හිතනවා. එහෙනම් කට්ටියටම අවසාන කොටස බලන්න කියලා ආරාධනා කරමින් දැනට නවතිනවා. තවත් උපසිරැසියකින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E21.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
280 downloads
<<Previous Episode All Episodes Season 2 >>