මම දේවක සදරුවන්. ගොඩාක් කාලයක් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ගන්න අතරේ මටත් උපසිරසියක් කරන්න හිතුනා. කලින් බාරගත්තු කතා මාලාවක උපසිරසි සම්පුර්ණ කරමින් ඉන්න අතරේ THE CALL UP බලනකොට හිතුනා මේකට උපසිරසි කරන්න කියලා. හසන්ත සහෝ ගෙන් අහලා පලවෙනි මගේ චිත්‍රපටි උපසිරැසිය විදිහට මේක අරගෙන එන්නයි සුදානම් වෙන්නේ… උපසිරසි එක්ක ෆිල්ම් එකක් බලනවට වඩා උපසිරසියක් කරන්න කොයි තරම් අමාරුද කියන එක නම් උපසිරසියක් කරලම බලන්න ඕනා තේරුම් ගන්න නම්.
මගේ පලවෙනි චිත්‍රපටි උපසිරැසිය මේක වෙන හින්දා අඩුපාඩ තියන්න පුළුවන්. එකට සමාව ඉල්ලන ගමන් බයිස්කෝප් ටීම් එකට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනා මේ කරන මෙහෙවරට.
චිත්‍රපටිය ගැන කියනවනම් දැන් ටික ටික ගෙමින් ගැන කතා හැදෙන්න ප්‍රවනතාවක් තියනවද මන්දා.මේකත් ගේම් වලට ඇබ්බැහි වුනු සෙට් එකක් ගැන කියවෙන කතාවක්. කතාවේ අන්තිම වෙනකන් හිතාගන්න බැ මොකක්ද ඇත්තටම කරන්නේ කියලා.කවුද මේක කරවන්නේ කියන එක. ගේම් වලට ආසයි නම් ඒ වගේම යුද කතාවලට තවත් කැමති නම් මේක මග හැර ගන්න ඕනේ නැති කතාවක් විදිහට නම් කරන්න පුළුවන්. කතාව් දේවල් කියලා බලනකොට කුතුහලය අඩු වෙන නිසා බලන කාලයට වටිනාකමක් නැති වෙන්නේ නැ කියන එක විතරක් කියන්න පුළුවන්. 2016 MAY 20 රිලීස් කරපු මේ කතාව ලියලා වගේම අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Charles Barke. එහෙමනම් මේ චිත්‍රපටිය එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් හැම දෙනාටම ජයම වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Call.Up.2016.720p.BluRay.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
1173 downloads