![]()
සුබ දවසක් කස්ටියට.අද මං ඔයාලට අරං ආවේ city of ember(2008) කියන සිනමාපටය.city of ember කියන නවකතා පොත ඇසුරෙන් තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ .Adventure, family, fantasy කාණ්ඩයට තමා මේක අයත්වෙන්නේ.මේකට imdb මීටරය කැරකිලා තියනවා 6.5 කට. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නේ එහෙනං. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ලෝක විනාශය අතරමැද ගෘහ නිර්මාණ ශිල්පීන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් රහසිගත නගරක් හදනවා පොළව යට. ඒ නගරය තමා ඒම්බරය කියලා හඳුන්වන්නේ. නගරය හදලා අවසන් වුණාම ඔවුන් එක් විශේෂිත පෙට්ටියක් නිර්මාණය කරලා ඒක නගරය පාලනය කරන මුල්ම නගරාධිපතිට භාරදෙනවා. ඒක කාලෙන් කාලෙට නගරාධිපතිගෙන් තවත් නගරාධිපති කෙනෙකුට අතින් අතට මාරු වෙලා ගියා. ඒත් කවුරුත් දැනං හිට්යේ නෑ ඒකෙ රහස. කාලයක් ගියාම පෙට්ටිය අතුරුදන් වෙනවා. මේ පෙට්ටිය කාටද හම්බවෙන්නේ?? ඒකෙ තියන රහස් මොනවද? ඔයාලම අරං බලන්න.
මේක හිතා ගන්න බැරි විදිහේ පට්ට කතාවක් කියලා නම් මට තහවුරු කරන්න පුළුවන්. අහ්..යන ගමං කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා.
![]()
![City of Ember (2008) on IMDb]()
![]()
756 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
6238A31D256EF36EEB6D6F0C7DC695F928FB50AD
1.44 MB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න
7465D52BAB9EB4B415E3E6289F4C8B6935132992
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.