Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shadowhunters (2016– ) [S01 : E03] with Sinhala Subtitles |පලමු මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

පසුගිය කතාවේදී ඔයාලට බොහෝ දේවල් දැකගන්න ලැබෙන්න ඇති. ක්ලැරීට කොහොමද එයාට සිද්ධවුනු අත්භූත දේවල් වලට පිලිතුරු ලැබුනේ කියලා. ඒත් ඒ ප්‍රශ්ණ වලට පිලිතුරු ලැබෙනවාත් එක්කම ක්ලැරීට තවත් ප්‍රශ්ණ ගොඩ ගැහෙනවා. මෙයාගෙන් මරණීය කුසලානය තියෙන තැන මතකද කියලා ඇහුවත් ක්ලැරීත තමුන්ගේ පුංචි කාලේ සිදුවීම් ගැනවත් කිසිම මතකයක් නෑ. මේකට හේතුව ක්ලැරී‘ගේ මව වන ජොස්ලින් විසින් මැග්නස් නම් ඉන්ද්‍රජාලිකයෙකුගේ උදව්වෙන් ක්ලැරීගේ පුංචි කාලයේ මතකයන් මකා දැමීම. නමුත් නැවත මතකයන් ලබාගන්න කියලා ක්ලැරී ජේස් එක්ක ඇටකටු නගරයට ඇතුල් වෙනවා. නිහඬ සහෝදරයන් මතකයේ අසිපතෙන් ක්ලැරී‘ගේ මතයන් ගොඩ ගත්තත් එක දෙයක් ඇහුණු ගමන් ඔවුන් ඇයට උදව් කිරීම ප්‍රතික්ශේප කරනවා. ඒ ඇයට පැරණි මතයක් අතරින් තමුන්ගේ පියා වැලන්ටයින් වග දැනගන්නට ලැබීම. මේ හේතුවෙන් ඇලෙක්ට ක්ලැරී ගැන තියෙන සැකයන් ගොඩක් වැඩි වෙනවා. නමුත් මේ ඇටකටු නගරය ඇතුලට යන අතරේ වැම්පයර්ලා විසින් සයිමන්ව පැහැරගන්නවා.

මේ විදියට පසුගිය කතාව අවසානය වුනේ. අද කතාවේදී කට්ටියම එකතුවෙලා සයිමන්ව බේරගන්න වැම්පයර්ලා ඉන්න තැනට කඩා වදිනවා. අපි බලමු නේද අද සිදුවීම කොහොමින් කොහොම ගලාගෙන යාවිද කියලා. අදට මම සමුගන්නවා. ලබන සතියෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

Shadowhunters (2016– ) on IMDb

 

 

252 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න

9CE64638E74987A8FFE547CB5C99575A67A3E4B6

294 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

EC0656CEDBCA7A3BCF76AA50A7A49FA1974E4BE9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>