Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S03 : E06] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ පැරණි ඉංජිනේරුවන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 3

මේ කොටසෙන් ඉදිරිපත් කරන්නේ අතීතයේ ඉඳපු මිනිසුන්ගේ ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රම සහ සැලසුම් ඒ වගේම ඒවාට භාවිතා කරපු ශිල්ප ක්‍රම සහ වාස්තු විද්‍යාව පිළිබඳව හොයලා බැලීමයි මෙහිදී ලෝකය පුරාම තිබෙන විවිධ ස්ථාන අතරින් ඉන්දියාවේ විජයනගරය,මොල්ටාවේ ගෝසෝ දුපතේ පිහිටලා තිබෙන ශෛලමය ගොඩනැගිලි වල නටබුන්,මධ්‍යම මෙක්සිකාවේ පිහිටලා තිබෙන තියෝටිවකාන් පිරමීඩය,දකුණු ඇමරිකාවේ පිහිටා තිබෙන ඉන්කාවරුන්ගේ නගරයක් වෙන ඔලියන්ටෙතම්බෝ වගේ ස්ථාන වල ඉදිකිරීම් සහ  ස්භාවය ඒවා ඉදිකරපු පුද්ගලයන් ගැන තිබෙන විවිධ ජනකතා සහ පුරාවෘත්ත  ගැන මෙයින් කතා කරනවා ඔවුන් විශ්වාස කරන්නේ මේවාට යොදාගත් ශිල්ප ක්‍රම පදනම් වෙලා තියෙන්නේ පිටසක්වල දැනුම මත සහ ආයුධ මත කියලයි.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles