Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Level Up (2016) with Sinhala subtitles |තවත් අදියරක් –හිතුවොත් මොනවද බැරි කරන්න [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Level Up (2016)

මම Devaka Sadaruwan දවස් කිහිපයකට පස්සේ ගේ දෙවෙනි චිත්‍රපටි උපසිරසියත් අරගෙන බයිස්කෝප් අඩවිය හරහා ආයෙමත් ආවා. මුලින්ම මට The Call Up උපසිරැසිය සදහා බයිස්කෝප් අඩවියේ ඉඩ ලබා දීම ගැන බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තුති කරන ගමන් ගොඩක් සතුටුයි පලවෙනි උපසිරැසිය 2000 කට වඩා බාගත කරගෙන තියන එක ගැන ලොකු සතුටක් තියනවා…

අද චිත්‍රපටිය ගැන කියනවානම් මේකත් up කතාවක්ම තමා.. කලින් ලිපියේදී කිවා වගේම මේ අවුරුද්දේ ගේම් සම්බන්ද කරගෙන චිත්‍රපටි හැදෙන එක වැඩිද මන්දා.. කලින් චිත්‍ර පටියට වඩා වෙනසකින් Level Up චිත්‍රපටිය බලන්න පුළුවන් වගේම අන්තිම විනාඩි කිහිපය වෙනකන් නම් අනිවාර්යෙන්ම බලන ඔයාලා රැවැටෙනවා කියන එක නම් විවාදයක් නැතිවේවි.

කතාව ලොකුවට කියන්න යන්නේ නම් නැ. මොකද මේක බලන්නම වටිනවා.. මොන තරම් අවුල් විදිහට ලයිෆ් එක අරගෙන යන මනුස්සයෙක් උනත් තමාගේ බිරිද වෙනුවෙන් මොනවද කරන්න බැරි කියන එක අපුරුවට පැහැදිලි කරනවා වගේම (ආදර කතාවක් නම් නෙමේ ) සමහර විට අපි දැනුත් මේ කරන්නේ මැතිව් වගේ (කතා නායකයා ) වගේ ගේම් එක්කද කියලා කවුද දන්නේ.

2016 /08/26 ප්‍රදර්ශනය ආරම්භ කල Adam Randall රචනය හා අධක්‍ෂණය කරපු Josh Bowman Leila Mimmack රගන  THRILLER කැටගරියට වර්ග වෙන මේ චිත්‍රපටිය පැය 1. 20 ක් වැය කරලා බලන එක නම් පාඩුවක් වෙන එකක් නැ කොහොමවත්…. ලිපි ලියන්න නම් ඒ තරම් දක්ෂ නැ මම  කොහොම උනත් හැමදෙනාටම ජයම වේවා…

තවත් උපසිරසියකින් හමු වෙමු

Level Up (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Call.Up.2016.720p.BluRay.800MB.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>