Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mr. Robot [S02 : E05] with Sinhala Subtitles |අවුල් ජාලයක පැටලී… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Mr-Robot-S02-01

එලියට් FBI එක හැක් කරන්නනේ පහුගිය කොටසේදී ලැස්ති වුණේ. ඒකත් රේගේ කම්පියුටර් එක හදනවා කියලා ඉල්ලගෙන. ඒ අස්සේ අර ඩිපීරෝ පිස්සුවෙන් වගේ මේ වැටලීම පස්සේ යනවා. රේ කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි. එයා කරගෙන යන සයිට් එකත් හොද එකක් නෙවෙයි. එයා කලින් සර්වර් එක වෙනත් එකකට මාරු කරගන්න වැඩේ කරගන්න ලැබුණේ නෑ මොකද අර කලින් හිටිය RT කියන හාදයා අකමැති වුන නිසා. නමුත් එලියට් ලවා කරගන්න හදන්නේ ඒ දේ තමයි. FBI එකෙන් හොයාගත්තු සාක්ෂි අතරේ එලියට් හා ඇන්ජෙලා ගැන සාක්ෂි වගයක් තියෙනවා. ඒ තමයි කලින් Allsafe එකේ කම්පියුටර් එකකට සීඩි එකක් දාලා පිස්සුවක් කෙලිය එක. බලලම ඉන්නකෝ.

මට ගිය සතියේ කොටසක් දෙන්න බැරි වුණා වෙලාවක් නැතිවුන හන්දා. නමුත් මේ සතියේ ඉදන් දිගටම දෙන්න උත්සහ කරන්නම් මොනාහරි කරලා.

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr.Robot.S02E05.HDTV.x264-FLEET[PRiME]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                       All Episodes                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>