Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mr. Robot [S02 : E07] with Sinhala Subtitles |කරදරපිට කරදර… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Mr-Robot-S02-01

රේගේ සයිට් එක ගැන එලියට් හොයගෙන නේ තියෙන්නේ අර RT නිසා. ඇත්තටම ඒක හොර වෙලදාම් කරන අසැබි අඩවියක්. ඒ සයිට් එකේ කෙල්ලෙන් පවා විකුණන්න දාලා තියෙනවා. එලියට් මේ ගැන හෙව්වයි කියලා අන්තිමට රේ දැනගෙන එලියට්ට ගහලා ඉස්පිරිතාලෙ නවත්තල එතනිනුත් කුදලගෙන ගිහින් හිර කරලා තියලා එයාට කියලා කොහොම හරි සයිට් එකේ මයික්ග්‍රේෂන් වැඩේ කරගන්නවා. නමුත් එලියට් කියන්නේ පිස්සෙක් උනාට සුපිරි මොලයක් තියෙන ඩෑල් එකක් නොවැ. මෙයා කොහොමහරි මේ හැමදේම FBI එකට අහුවෙන විදිහට වැඩේ ගොඩදානවා. පස්සේ FBI එකේ අය ඇවිත් කට්ටියව කුදලගෙන යනවා. රේගේ සයිට් එක නැති වීමත් එක්ක ඒකෙන් පාඩු වෙච්ච මිනිස්සුත් ඉන්නවා. එලියට් කරපු වැඩේ ගැන ආඩම්බර වෙන වගේම තමයි එයා එක්ක තරහින් ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ අය එකතු වෙලා එලියට්ට කරදර කරන්න ගිහින් ලොකු ප්‍රශ්ණයකට මුහුණ පානවා. බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. හැකි විගස අනෙක් කොටසින් හමු වෙන්නම්.! හැමෝටම ජයෙන් ජය!

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr.Robot.S02E07.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>