මේ කොටසෙන් මේ අය ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් ඒඩ්න් උද්‍යානය ගැන සහ මායාවරුන්ගේ නගරයක් වෙන කොපාන් සහ තුර්කියේ කොමගැනී නටබුන් පිළිබඳව කරපු අධ්‍යනයන් ගැන සහ ඒවායේ සඳහන් වෙන පුරවෘත්ත පිළිබඳව සාකච්චා කරනවා ඒ වගේම ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් අතරේ දකින්න ලැබෙන එක සමාන ප්‍රතිමා සහ ගෘහනිර්මාණ ශිල්පය පෙන්වලා දෙමින් මේ අය මත ඉදිරිපත් කරනවා ලෝකයේ එකිනෙකට වෙනස් තැන්වල ඉඳපු විවිධ ජාතීන් ඉතාත් ඈත අතීතයේ ඉඳලා එකිනෙකා අතරේ සබඳතා පැවැත්වූ බවට පිටසක්වල සත්වයින් මාර්ගයෙන්.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
77 downloads