Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Jack and the Cuckoo-Clock Heart AKA Jack et la mécanique du coeur (2013) with...

ඔන්න එකමත් එක කාලෙක, ලෝකේ තිබුන සීතලම දවසේ, ජැක් කියලා පුංචි ළමයෙක් ඉපදෙනවා. ඉපදෙනකොටම ජැක්ගේ හදවත අයිස් කුට්ටියක් වෙලයි තියෙන්නේ. ඒත් මැඩලින් කියන මායාකාරිය (වෙදැදුරිය) එයාගේ හදවත වෙනුවට කුරුළු...

View Article


Image may be NSFW.
Clik here to view.

Blindspot [S02 : E01] with Sinhala Subtitles |සැබෑ ජේන්? [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ… කොහොම පටන්ගන්නද කියල හිතාගන්න බෑ. කාලෙකින් වැඩේට බැහැපු නිසා ලිපි ලියල හුරු නෑ වගේ. සාමාන්‍ය විදිහටම පටන්ගමුකො එහෙනම්. ජේන් ඩෝ, එහෙමත් නැත්නම් ටයිම්ස් චතුරශ්‍රයෙන් මතුවුනු අනන්‍යතාවක් නැති...

View Article


Image may be NSFW.
Clik here to view.

Great Grand Masti (2016) with Sinhala Subtitles |විනෝද මංදිරය [සිංහල උපසිරැසි...

අද බයිස්කෝප්වාසීන්ට ගෙනාවේ තවත් හිංදි කොමඩියක්. ටොරන්ට් සයිට් වල දැනටමත් දැකලත් ඇති නේ. Great grand masti. තිරගත කරන්න ආරම්භ වෙලා තියෙන්නේ ජූලි 15 වෙනිදා. මේ හිංදිය භාරගැනීමක් නෙවෙයි. සමීර චතුරංග...

View Article

Image may be NSFW.
Clik here to view.

Mr. Robot [S02 : E08] with Sinhala Subtitles | FBI එකට වැඩ වරදියි… [සිංහල...

පහුගිය කොටස අවසානයේදී ඩාර්ලීන් කට්ටියගෙන් අහනවනේ මොනාද ඔය තරම් බලන්නේ? මේක අද වෙනවද කියලා? මොකද්ද මේ කියලා හිතාගන්න බැරි වෙන්න ඇති නේද බලපු අයට නම්? FBI කට්ටියක් එකතු වෙලා රහස් සම්මේලනයක් පවත්වන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Ancient Aliens [S03 : E08] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ සැඟවුණු...

මේ කොටසෙන් මේ අය ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් ඒඩ්න් උද්‍යානය ගැන සහ මායාවරුන්ගේ නගරයක් වෙන කොපාන් සහ තුර්කියේ කොමගැනී නටබුන් පිළිබඳව කරපු අධ්‍යනයන් ගැන සහ ඒවායේ සඳහන් වෙන පුරවෘත්ත පිළිබඳව සාකච්චා කරනවා...

View Article


Image may be NSFW.
Clik here to view.

12 Rounds (2009) with Sinhala Subtitles |පළිගැනීමේ ක්‍රීඩාව 1 [සිංහල උපසිරසි...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට තුන් වන උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කියපු විදියට සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. පුදුමේ කියන්නේ මේ චිත්‍රපට මාලාවේ දෙවන සහ තුන්වන කොටස් දෙක බයිස්කෝප් අඩවියේ තියනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

Subarnarekha (1965) with Sinhala Subtitles |ස්වර්ණරේඛා නම් නදිය [සිංහල...

එක්දහස් නවසිය හතලිස් හත වර්ෂයේදී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් වෙතින් නිදහස ලැබීමත් සමග බෙංගාලය දෙකඩ වීම ඉන්දීය ඉතිහාසයේ සැලකියයුතු සිදුවීමකි. බෙංගාලයේ නැගෙනහිර ප්‍රදේශය එනම් වර්තමාන බංගලිදේශ භූමිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Police Academy 3: Back in Training (1986) with sinhala subtitles |පොලිස්...

අපේ කට්ටියගෙ වැඩ දෙවනි චිත්‍රපටයෙන් බලන්න ඇතිනෙ. ඒ කට්ටියට අලුත් වැඩක් හම්බවෙනව. ඒ තමා තවත් අලුත් කණ්ඩායමක් පුරුදුකරන එක. ඒකට හේතුව තමා පොලිස් පාසල් දෙකකට ප්‍රතිපාදන සපයන්න තියෙන අපහසුව නිසා එක පාසලක්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Strain [S03 : E02] with Sinhala Subtitles |පැටලිලි ගොඩයි [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මෙන්න ඔයාලට තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් ගේනවා. මුලින්ම කියන්න ඕනේ අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කියල. හරි ගිය පාර කොටසෙන් වුන දේවල් මතක ඇතිනේ. එහෙනම් මේකත් බලලම කියන්නකෝ හොද නරක. සමහර...

View Article


Image may be NSFW.
Clik here to view.

xXx (2002) with Sinhala Subtitles |නිදහස වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම...

View Article

Image may be NSFW.
Clik here to view.

Marco Polo (2014) [S02 : E05] with Sinhala Subtitles |දරු නැළවිල්ල… (18+)...

සිවුවන කොටසින්, නයන් කුමරු උතුරු ඊශ්‍රායලයට යනවා පාප්තුමා හමුවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඉතින් අපි බලාපොරොත්තු නොවුණ විදිහට මුලින්ම හමුවන්නේ මාර්කෝගේ පියාවයි. පාප්තුමා නම් නයන්ව පිළීගන්නේ සමච්චලයත්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Final Girls (2015) with Sinhala Subtitles |ත්‍රාසජනක චිත්‍රපටියක් ඇතුලට...

ඒ ලෙවල් ඉවර කරලා ඔන්න මම සබකට අතගැහුවා. හොරර් මගෙ ජීවිතේ වෙලා දැන්. ඒ නිසා හැම රෑකම හොරර් ෆිලුමක් බැලෙනවම තමා. නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දියි මේක හම්බඋණේ. පලවෙනි වතාවෙම ආස හිතුණ සබ් කරන්න. ඉතිං සබ් එකත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Life of a King (2013) with Sinhala Subtitles |අපූරු චෙස් ගුරුවරයා [සිංහල...

කොහොමද යාලුවනේ..! මේ තමයි මගේ මුල්ම උපසිරැසිය. ගොඩක් කාලෙක ඉඳලා තිබ්බ හීනයක් තමයි මේ හැබෑ වුනේ. බයිස්කෝප් අඩවියෙන් සේවාව ලබාගන්න පටන්ගෙන දැන් අවුරුදු දෙකා මාරක් විතර වෙනවා. එදා ඉඳන් තිබ්බ හීනයක් තමයි...

View Article


Image may be NSFW.
Clik here to view.

The Strain [S03 : E03] with Sinhala Subtitles |අපොයි දෙයියනේ [සිංහල උපසිරසි සමඟ]

හරි යාළුවනේ මෙන්න ඔයාලට ඉක්මනින්ම තුන් වෙනි කොටසත් අරන් ආවා. ඊළඟ කොටස දෙන්න ටිකක් පරක්කු වෙයි. මට මගේ වැඩ කරගන්නත් ඕනේ. ඉතින් මට මේ දවස්වල ගොඩක් වැඩ යනවා. පොඩ්ඩක් පරක්කු වෙයි. ටිකක් ඉවසල ඉන්න. පුළුවන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Friend Request (2016) with Sinhala Subtitles |මිතුරු ආයාචනය [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම වගේ ෆිල්ම් බලන අය වෙනුවෙන් තවත් ෆිල්ම් එකක් අරගෙන තමයි අද ආවෙ. මේකනම් ඉතින් ටිකක් විතර බය හිතෙන ෆිල්ම් එකක්.මොකද කිවුවොත් මේ ෆිල්ම් එක Horror | Thriller ගණයට තමයි වැටෙන්නෙ. මේක 2014 වර්ෂයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Dark Matter [S02 : E13] with Sinhala Subtitles |අනාගතය කෙබදුද? [සිංහල උපසිරසි...

ගිය සතියේ ඉක්මනටම දෙන්න පොරොන්දු වුනත්  ඒ පොරොන්දුව ඉටු කරන්න බැරිවීම ගැන සමාව අයදිනවා. කට්ටිය දන්නවා ඇතිනේ බයිස්කෝප් අඩවියේ සුහද හමුවක්  තිබ්බ  වග . ඉතින්  සෙනසුරාදා දවසම  ඒකට ගත වුනා. ඉරිදා හවහ තමා...

View Article

Image may be NSFW.
Clik here to view.

Star Trek II: The Wrath of Khan (1982) with Sinhala Subtitles |තරු ගණදුර 2...

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හතරවන උපසිරැසිය අරගෙන ආවා. මම දෙන්න පටන් ගත්ත Star Trek චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය තමා මේ. IMDb අගය 7.7 වගේ ඉහල අගයක් අරන් තියන Action, Adventure, Sci-Fi ගණයට...

View Article


Image may be NSFW.
Clik here to view.

Marco Polo (2014) [S02 : E06] with Sinhala Subtitles |සැළසුමේ අවසන් අදියර…...

පස්වන කොටසින්, පසුගිය කොටස පටන් ගන්තේ කැම්බුලැක් අගනුවරට එල්ලවන ප්‍රහාර මාලාවකින්. ප්‍රහාරය මෙහෙයවන්නේ ළමා අධිරාජ්‍යයාගේ රැකවලා උනත් ඇත්තටම මේ අවුල් සියල්ල පසුපස ඉන්නේ අහමඩ් කියලා දැනටමත් කට්ටිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Into the Forest (2015) with Sinhala Subtitles |වනමල් සුවඳ සොයුරු දම [සිංහල...

කොහොමද ඉතින්, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නවතම සිනමා පටයක්. අනපේක්ෂිත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවන දෙසොහොයුරියන්ගේ කතාවක්. 2015 වසරේ තමයි තිරගත වුනේ. කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්. තරමක් කැලෑබද පෙදෙසක...

View Article

Image may be NSFW.
Clik here to view.

Mr. Robot [S02 : E09] with Sinhala Subtitles |සියල්ල පැටලිලි සහගතයි… [සිංහල...

ගිය සතියේ නම් කොහොම හරි කොටස් හතරක් දුන්නා. මේ සතියේ තව එක කොටසයි විකාශය වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දොළොස්වැනි කොටස. කලින් කොටස දුන්නම සමහරුන්ට කතාව නොතේරුන ස්වභායක් දකින්න ලැබුණා. ඒ නිසා තීරණය කලා...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>