කොහොමද යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඇනිමේෂන් ෆිලුමකට කරන. කොහොම උනත් මේකේ බර වචන ගොඩක් තියෙනෙවා. ඒක නිසා ටිකක් වැඩියෙන් කල් ගියා මේකට සබ් දාන්න. මේක 2012 මැයි මාසයේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. imdb අගය 5.9 අගයක් ලැබිලා තියෙනවා. මේක ටිකක් ජපන් කාටුන් වල වගේ පෙනුමක් තමයි තියෙන්නේ.
කතාව පැත්තට හැරුනොත් මේ කාලයේ මකරුන් ඉන්නවා. මායා කරුවන් ඉන්නවා. එක්තරා කොටසක් ඉන්නව සිකර් වරු කියලා ඔවුන් තමයි යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ. නමුත් කාලයත් එක්ක මේවා දුෂණයට ලක් වෙනවා. ඔවුන් වැරදි මවත් තෝරාගන්නවා. ඉතින් හොඳ කට්ටිය මේ දේවල් සිද්ද වෙන එක වලක්වන්නයි යන්නේ. බලන්නකෝ ඔවුන්ට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Dragon Age Dawn Of The Seeker 2012 BRRip XViD UNiQUE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
164 downloads