මෙන්න Action ෆිල්ම් වලට ආස අයට පට්ට ෆිම් එකක්. IMDb අගය 6.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක Action ගංගාවකින් ම සමන්විත ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය ට පන පොවනේ අපේ අයි පි මැන් අයියා තමයි. එහෙනම් ඉතින් කියන්න දෙයක් නැහැනේ. කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. කිසිම ප්‍රශ්නයක් නැතුව පවුලේ ඔක්කොමට එකට බලන්න පුළුවන්. 2014 වසරේ තමයි තිරගත් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් පරණයි එත් නියමයි. එහෙනම් ඉතින් වැඩියේ කතා නැතුව ඉන්න කට්ටිය පොඩ්ඩක් හදුන්වා දෙන්නම්කෝ.
- Donnie Yen – Hahou Mo
- Baoqiang Wang – Fung Yu-Sau
- Charlie Yeung – Luk Yuen-Sum
- Siu-Wong Fan – Hung Yip
- Xing Yu – Tam King-Yiu
මේ වගේ ගොඩක් මාෂල් ආර්ට්ස් සටන්කරුවෝ සටන්කරුවෝ තමයි ඉන්නේ. තව ගොඩක් කට්ටිය ඉන්නවා ඒ අයව ෆිල්ම් එකෙන්ම බල ගන්න.
කතාව පොඩ්ඩක් කියන්නම්. Hahou Mo කියන්නේ තමන් කරපු වරදක් නිසා හිරේ ඉන්න පුත්ගලයෙක්. ඔහු හිරේට ඇතුල්වෙලා අවුරුදු තුනක් වෙනවා. ඔහුගේ හැසිරීම ඉතාමත් හොදයි.කිසිම ප්‍රශ්නයක් නැහැ. හදිස්සියේම රුපවාහිනිය බැලීමෙන් අනතුරුව ඔහු නොසන්සුන් ලෙස හැසිරෙනවා. ඔහු පටන් ගන්නේ 17 දෙනෙක් ඉස්පිරිතාලෙට යවලා. මන් මෙතනින් එහාට මුකුත් නොකියා කියන්නම්. කතාවම බලලා තේරුම් ගන්න.
මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
Due to copyright issues, we do not provide any torrent links.
Kung.Fu.Killer.2014.ENGDUB.DVDRip.x264-MenaceIISociety-eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
557 downloads