Roswell (2000) [S02 : E19] with Sinhala Subtitles |අලුත් සාමාජිකයෙක් [සිංහල...
සුබ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 19 වෙනි කොටස.මේ කොටසේ ගොඩක් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. අපි හැමෝම දන්නවා පිටසක්වළ ජිවින්ගේ එකම අරමුණ මොකද්ද කියල. ඒ තමයි එයාලගේ...
View ArticlePataas (2015) with Sinhala Subtitles |පොලිසියේ බලය. [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් රසික රසිකාවියන් හට අරුත්බර දිනයකට සුභාසිරි..!!! සුපුරුදු පරිදි මා අද දිනත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වු ක්‍රියාදාම වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා පටයක් සමඟින් ඉතින්...
View ArticleARQ (2016) with Sinhala Subtitles |මරණයට එරෙහිවූ කාල යන්ත්‍රය [සිංහල උපසිරැසි...
මගේ නම රෙන්ටන්. මම බලශක්ති ඉංජිනේරුවෙක්.අපි දැන් මේ ජිවත්වන සමයෙහි පෘතුවියේ, ජීවත්වීමට තරම් සුදුසු වටපිටාවක් නම් නෙමෙයි තියෙන්නෙ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ථ මිහිතලයම විනාශවී ගොස් හමාරයි. මේ...
View ArticlePlanet Earth [S02 : E01] | with Sinhala Subtitles |ලොවෙන් සැඟවුන දූපත්...
පහුගිය දවස් ටිකේ, ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බ. ඒ තමා කටුසු පැටියෙක් සර්පයින් රැලකගෙන් තමන්ගේ ජිවිතේ බේරගන්න දිවයන අන්දම පෙන්වන විනාඩි කිහිපයක දර්ශන පෙළක්. ඔබ දන්නවද ඒ දර්ශන පෙළ අයිති...
View ArticleThe X Files [S02 : E14 – “Die Hand Die Verletzt”] with Sinhala...
ඔන්න එහෙනම් 14 වෙනි එපිය තමයි මේ අරං ආවෙ. මේ කොටසට IMDB අගය 8.3ක් ලබාගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන කිව්වොත් මේක මිත්‍යා ඇදහිලි පැත්තට ගියපු කතාවක්. කැලයක මරල දාපු ළමයෙක් ගැන හොයන්න මොල්ඩර් සහ ස්කලී...
View ArticleDistrict 13: Ultimatum (2009) With sinhala subtitles |දිස්ත්‍රික්ක අංක 13 :...
දිස්ත්‍රික්ක අංක 13 කියන්නෙ එකිනෙකට වෙනස් වූ කල්ලි පහක නායකයන්ගේ පාලනයට නතු වූ අපරාධ බහුල කොලනියක්… සමාජීය ප්‍රශ්න දුප්පත් නගර වැසියන්ව ඉක්මවා ගිය, පාලනය කරගත නොහැකිව පාලකයන් විසින් දැඩි කොන්ක්‍රීට්...
View ArticleKnight Rider (2008–2009) [S01 : E04] with Sinhala Subtitles |අමාරුම දිනයක්...
ඔන්න එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් එකතු වෙලා අතුරුදහන් උන රහස් නියෝජිතයව කොහොමද හොයා ගත්තේ කියලා. අන්තිමට සේරම දේවල් පිටිපස්සේ හිටියේ ඔහුමනේ. අද එපිසෝඩ්...
View ArticleSorority Slaughterhouse (2016) with Sinhala Subtitles |ගුරුවරයාගේ පළිගැනීම...
ඔව්, ඔව්, මම දන්නවා හැලෝවීන් පහුවුනා කියලා, ඒත් Horror ෆිල්ම් එකක් බලන්න හැලෝවීන් ඕන නෑනේ. ඒත් මේක Horror ෆිල්ම් එකක් වෙන්නේ මැරිච්ච ආත්මයක් සෙල්ලම් බඩුවකට වැහෙන නිසාද කොහේද? නැතුව බයක්නම් නෑ. එහෙම...
View ArticleSomething About 1% AKA 1%ui Eoddungut (2016) [E03] with Sinhala Subtitles...
3 කොටස තමන් එක්ක විවාහ වෙන්න කැමති නැත්නම් සීයගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමන් එක්ක මාස හයක් සම්බන්ධයක් ලවත්වගෙන යමු කියලා ජේ ඉන් ඩා හයින්ට යෝජනා කරනවා. ඒ වෙනුවෙන් ඩා හයින්ට අවශ්‍ය දෙයක් දෙන්නත් එයා පොරොන්දු...
View ArticleAsh vs Evil Dead [S02 : E05] with Sinhala Subtitles |බාලගේ පැමිණීම… [සිංහල...
ඔන්න අරගෙන එන්න හදන්නේ පස්වෙනි කතාවත්.ගිය සතියේ ඈශ්ගේ කාර් පිස්සු වැටුනට පස්සේ ඒකෙන් ගොඩක් ඇය මැරුණා.ඒවගේම පොත යම්සිකි දෙයක් කියන නිසා පබ්ලෝ සහ ඈශ් ඒ කියන දේ කරනවා. මොකද එයාල හිතනවා එහෙම කරාම යක්ෂයින්...
View ArticleCold War II (2016) With sinhala subtitles |ද්‍රෝහියන්ගේ විනාශය [සිංහල උපසිරසි...
කොහොමද කට්ටියටම.. ඔන්න මම තවත් සිනමාපටයක් රැගෙන ආවා.. කට්ටියට මතකත් ඇති මේ සිනමාපටයේ පළමු කොටස Cold war මම කලින් ලබාදුන්නා. ඉතින් ඔන්න එහෙනම් ඒකෙ දෙවැනි කොටසත් දෙන්න තමා මේ හදන්නේ. 2016 ජුලි අටවනදා...
View ArticleHumans [S02 : E03] with Sinhala Subtitles |විඥානයට පරීක්ෂණ [සිංහල උපසිරැසි සමඟ]
ගනිස්කා හෝකින්ස් ගෙදර ආවට පස්සෙ ලෝරා සම්පූර්ණයෙන්ම නැතත් තරමක් දුරට එයාට උදවු කරන්න කැමති වෙනවා. ඒ විතරක් නෙවෙයි මැටී දන්නවා නිස්කා එයා ළඟ තියාගත්තා හාර්ඩ් ඩිස්ක් කොපියකින් විඥානය දෙන කෝඩ් එක ලෝකය...
View ArticleThe X Files [S02 : E15 – “Fresh Bones”] with Sinhala Subtitles|“හදි හූනියම්”...
ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 15 වෙනි කොටස. මාතෘකාව හැටියට කතාව ගැන හිතාගන්න පුළුවන් වෙයිනෙ. හයිටි සරණාගතයන් කට්ටියක්ව හමුදා කඳවුරක හිර කරගෙන ඉන්නවා. මේ අතරෙ මේ හමුදා කඳවුරේ සෙබලෙක් වන මැකැල්පින් සියදිවි...
View ArticleMoonlight Drawn by Clouds (2016) [Ep18] with Sinhala Subtitles |වළාකුලින්...
ඔන්න ඉතින් මේ තමයි අන්තිම කොටස. මතකනේ කලින් කොටසෙ කුමාරයට කවුරුහරි වස දුන්නා කියලා. ඉතින් කුමාරයට වැඩිදුර වෙදකම් කරන්ඩ දාසැන් ගුරුතුමා රාඔන්ව හෙදියක් විදිහට ලෑස්ති කරගෙන මැදුරට එක්කගෙන යනවා. කුමාරයව...
View ArticleSupergirl [S02 : E06] with Sinhala Subtitles |නගරයට අලුත් වීරයෝ [සිංහල...
කොහොමද මිත්‍රවරුනි ඔන්න එහෙනම් අරන් ආවා සුපර්ගර්ල් හයවන කොටසත්. පොඩ්ඩක් පමා වුනා අයහපත්කාලගුණය හේතුවෙන්. හරි එහෙමනම් එව්වා මෙව්වා වැඩක් නැහැනේ. අපි බලමු අද මොකද වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නේ...
View ArticleWestworld [S01: E07] with Sinhala Subtitles |මුලාව [සිංහල උපසිරැසි සමඟ]
කතාංග 10කින් යුත් WestWorld කතාමාලාවේ තවත් ඉතිරිව තියෙන්නේ කොටස් 3ක් පමනයි. එහෙනම් අපි පසුගිය කතාවේ පැහැදිලිකිරිම බලමු. කතාව අාරම්භෙය්දිම මෙව් විසින් අමුත්තෙකු ලවා බලෙන්ම තමන්ගේ මරණය සිදුකරගෙන ශරිරාංග...
View ArticlePaycheck (2003) with Sinhala Subtitles |ඔබ ඔබේ අනාගතේ දැක්කොත්? [සිංහල...
එන්.විජිත අසංක සොහොයුරා විසින් ලියන ලද ලිපිය එන්.විජිත අසංක වන මගේ හතලිස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2003 වසරෙදි තිරගත වුනු Action, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්....
View ArticleAmerican Crime Story (2016– ) [S01:E06] with Sinhala Subtitles |අහෝ මාෂියා!...
අද පළවෙන කොටස ගැන: හය වැනි කොටස : “Marcia, Marcia, Marcia” – “අහෝ මාෂියා!” IMDb ratings: 9.0/10 අධ්‍යක්ෂක : රයන් මර්ෆි මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21 මේ දිගහැරෙන්නේ American Crime Story හි...
View ArticleThe Batman [S03 : E01&02] with Sinhala Subtitles |වවුල් කෙල්ල [සිංහල උපසිරසි...
තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා. මේකෙ...
View ArticleThe Walking Dead [S07 : E04] with Sinhala Subtitles |මම නෙමේ තවදුරටත්...
පරක්කුයි නේද හොඳටම, මොනා කරන්නද. මේ ටිකේ සැහෙන කාර්යබහුලයි ඊළඟ මාසෙම වගේ හෙලවෙන්නවත් වෙන්නේ නෑ ඒ නිසා අපේ අය දෙතුන් දෙනෙක්ට වදෙඅ පැවරුවා. සමාවෙන්න ඕන වුන පමාවට.. ගියසුමානේ අපේ සහෝදරයෙක් අහල තිබ්බේ...
View Article