සුබ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 19 වෙනි කොටස.මේ කොටසේ ගොඩක් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. අපි හැමෝම දන්නවා පිටසක්වළ ජිවින්ගේ එකම අරමුණ මොකද්ද කියල. ඒ තමයි එයාලගේ සැබෑ නිවහනට යන එක. ඒකට මේ කොටසේදී මග සැලසෙනවා. ඒ වගේම පිටසක්වල ලෝකයට අලුත් සාමාජිකයෙක් එකතු වීමට සුදානම් වෙන බවත් අපිට දැනගන්න පුළුවන්. ඒ කවුද කියන එක මේ කොටස නරඹලා ඔයාලම දැනගන්න.
අදට මම ගිහින් එන්නම්.ආපහු ඊළඟ කොටසත් සමග හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
154 downloads
<<Previous Episode All Episodes Next Episode >>